yoon_holly_

මන් ඉක්මනට එන්නම්,
          ටික දවසක් දෙන්න මට,
          ඒ වගේම ඒ දේට සමාවෙන්න මගෙ නපුරි.
          අමතක නෑ මට ඉයාව කොහෙත්ම,
          මෝඩ දේවල් හිතලා හිත රිද්දගන්න එපා
          
          මොන දේ උනත් ආදරෙයි මම❤️

nincryy

@yoon_holly_ හආආආ ස්කෝලෙ ඇරිලා ඇවිත් තමයි හැබැයි 
Reply

nincryy

@yoon_holly_ මට අමතක උනානෙ ( දම් පාට මිනිහගේ ඉස්ටිකරේ)
Reply

nincryy

@yoon_holly_ ඊයේ මං ගෙදර හිටියේ
Reply

yoon_holly_

සදවතියේ මගෙ 
          රූබරියේ මගෙ
          ආලෙ සොයා ආවා
          lyrics දන් නෑ p*oo
          ඇද රෑට අද රෑට රෑට දිලේනවා
           දිලේනවා රෑට දිලේනවා//

nincryy

@yoon_holly_  ආතරේ දොරේ ගලනවා කුඩුනෝනා¯⁠\⁠_⁠(⁠ ͡⁠°⁠ ͜⁠ʖ⁠ ͡⁠°⁠)⁠_⁠/⁠¯
Reply

yoon_holly_

@nincryy ආදරිය මගෙ,
             ආතරෙ හිතුනා ඉචිම්.
            මගෙයි වත්කම❤️
Reply

nincryy

@yoon_holly_  අමුවෙන් කෑවත මොනා හරි
Reply

yoon_holly_

නින්සි

nincryy

@yoon_holly_  moda wadine rwtenwa hmthissema ┐⁠(⁠ ⁠˘⁠_⁠˘⁠)⁠┌❤️
Reply

yoon_holly_

@nincryy මගෙ මෝඩ නින්සි❤️
Reply

nincryy

@yoon_holly_ kwthe oyaa mn dannaa
Reply

yoon_holly_

Snksksoeididjskwjsisjajsjsjajajsjsjsjkwkwneheueiejejhhgwgwhwhwhqjwjqjqj❤️
          
          අවදානෙ ඕන මට(කන්කඩන් බලන් ඉන්න පූසගෙ ස්ටිකරේ) 
          
          :(

yoon_holly_

@Methutaeshi ආදරේටනෙ cudammi : )
            අපි පැනලා යමුතේ.එචෝට නෑනෙ බාධා අපි දෙන්නගෙ ප්‍රේමයට❤️
Reply

nincryy

@yoon_holly_ thawseta magay msg seen krnna baa meken dnwa ( cudu පාට බිම්jak මූණේ තියෙන පූසාගේ ඉස්ටිකරේ )
Reply

yoon_holly_

ඔයා ඉන්නවද...
          
          මොනවහරි කියන්නකො.
          
          මට හරි පාලුයි : ( 

nincryy

@yoon_holly_ acay wgay vicanna 
Reply

yoon_holly_

@nincryy emka thamaa huh kaatha halu mee
Reply

yoon_holly_

 මෙ උබද?

nincryy

@yoon_holly_ආතරෙයි ඉතින් මට වෙනස් කම් කලාට 
Reply

yoon_holly_

@Methutaeshi love you modi❤️‍
Reply