yuchi91

හායි, අලුත් කතාවක් නෑද 

yuchi91

@ollie_min exam අස්සෙ නම් ලියන්න ගන්න එපා. ඒ වැඩේ හොඳට කරගන්න ❤️
Balas

ollie_min

@yuchi91 මේ දවස් ටිකේ එක්සෑම් භීෂණේට අහුවෙලා ඉන්නෙ අනේ... ඉවර වුනු ගමන් ඉක්මනටම දෙනෝ ❤️
Balas