onaraaaah
Hey guysssssss කෝමද ඉතිං ඔයාලට? සොරි වෙන්න ඕනේ for not updating for a long long time. මේ wattpad ආවේ මාස 5කට විතර පස්සේ මං හිතන්නේ. O/L leave එකක් ගත්තේ.. කොහෙද ඉතින් මේක තවත් කල් ගියානේ. දැන් නම් ඇති. තවත් පාඩම් කරන්න නම් බෑ TT අලුත් update එකක් ඉක්මනින්ම දෙන්න try කරනවා. Love you guyssssss