Ezaki_Nakakita
හායි, මන් ඔයාගෙ අකවුන්ට් එක ගොඩක් හෙව්වා ඒත් username එක මතක තිබ්බෙ නැති නිසා වැඩක් උන්නෑ. මම wattpad මුලින්ම ගත්තෙ txt stories කියවන්න තිබ්බ ආසාවට. ඒ අරගත්තට පස්සෙ මුලින්ම කියෙව්වෙ txt & the snow palace. මම කියවපු පලවෙනිම wattpad story එක වගේම පලවෙනි fanfic එක. ඒක ගොඩක් ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාට thank කරන්න තමයි මම එකවුන්ට් එක හෙව්වෙ ඒත් අද තමයි අන්තිමට හම්බවුනෙ. thank you sooooooo much ❤️❤️ තව txt stories දාන්නකො පුලුවන්නම්. මන් ගොඩක් ආසයි ඔයාගෙ ස්ටෝරිස්වලට.