phoenix_prince_01
මූ වැනි බිලුන්දා වර වර ලඟට කැන්දා මට දෙන දස වද හින්දා පැන්නුවා මා උට හොඳට නෙලලා කතාවක් වත් ගේන්න බැරි උනාප් අනේ.මේ තරූට පොඩි එකෙක්ව බලාගන්න උනානේ. ඒකා නිසා මට මගේ ලමා කාලෙත් එපා උනා.ඒ අස්සේ ඉස්කෝලේ නෝට් ගොඩගැහිලා අනේ..මං මාරම හිරවිල්ලක් හිරවෙලා ඉන්නේ සප්තලන්ලා.උදේ ඉස්කෝලේ ගියාම ගෙදර එන්නේ 4.30 / 5.00 ට වගේ.ඒ ඇවිත් නෝට් ලියන්නත් ඕනේ අප්පා.මටනම් තිබ්බ ට්‍රැක් ගතියත් වැඩි උනාද කොයිද අනේ. අර නිමේෂයා අහනවා වගේ අපි A/L කරන්නම ඕනෙද කියලත් හිතෙනවා..බොන්න ඕන දැවෙන ප්‍රශ්න මේවා..( බොන්න ඕනේ කිව්වේ වතුර.අනේ තෞසෙලා වගේ ඩබල් මීනින් කාරයෝ. කමක් නැ මගේ සප්තලන්ලානේ ) අද කතාවක් ලියාගන්න උපරිම ට්‍රයි කරනෝ පැටව්නේ..කතාවක් ගේනකන් පොඩ්ඩක් ඉවසපල්ලා තෞසෙලා මිනිස් පැටව්නේ බොලව්..අද කතාවක් ගෙනාවොත් මා පුතාලට මොකක්ද ඕනේ "සකුරා" ද " ප්‍රාර්ථනා නිමා නොවේ " ද. ඔයැයිලම කියන්නකෝ.... එන්නාම් ලව් යූ ❤️❤️❤️