~සයුරු රළ නුඹ ✨️ නිතර ඇවිදින්, වෙරළ සිබ යන අහස් ගැබ නුඹ❄️🌼 පෙනෙන මුත් සිතිජ ඉම🌼       පොළොව හා ළං නොවන🙂💕    මලකි නුඹ පිපී හිනැහෙන🌼✨️    රොන් සුවඳ සුළගෙ පාවෙන,  හීනයකි නුඹ මට මගෙම වූ 🌟💫  ඉකි බිඳින මුත් සිත කිසිදා හිමි නොවන🥀❤️‍🩹🎭
  • JoinedSeptember 25, 2024



1 Reading List