sassybeast94

Thank you for following me my dear pink rose.. ❤️❤️❤️

potterjinni

@sassybeast94 ඇත්තටම හදවතින්ම ආදරෙයි අක්කෙ...ඔයාව මම් කලින් ඉදන්ම දන්නවා මම කියවන හැම කතාවකම වගේ අක්කා කමෙන්ට් දාලා තියෙනවනෙ...❤️❤️එතනින් අදුරගෙන අක්කව ෆලෝ කරේ...ආසවක් තිබ්බා ඔයා එක්ක කතා කරන්න...තැන්කූ ඒ ආසාව ඉශ්ට කරාට ...ආයෙත් කියන්නම් ආදරෙයි මම ලස්සන මල් ගොඩක් හරි ආදරෙන් බලා ගෙන ආදරේ දීලා ඒ මල් පරිස්සම් කරන වචන කියන මායාවෙන් ආදරේ උපරිමේට දෙන ලස්සන  ආදරනීයම මායාකාරි චරිතෙට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

potterjinni

@sassybeast94 අනේ අක්කේ....ම්හුක්....මේ දරුවව වඩාගනිල්ලකෝ...මාව දියවෙනවනෙ...❤️❤️..අනේ මට තාම 18යිනෙ අප්පා..කමක් නෑ කමක් නෑ ඉක්මනට තව ලොකු වෙනවා මම්...හහ් ❤️❤️
Reply

sassybeast94

@potterjinni එහෙනම් අද ඉදන් මගේ වත්තේ ඉන්න එකම ලා පාට රෝස මල ඔයා මැණික. අක්කා නම් ඔයාට වඩා ගොඩාක් වැඩිමල් ඇති පැටියෝ.  94 නේ අක්කා.   ❤️❤️❤️
Reply