මන් බ්ලැක් ස්වෑන් 😏 හරි හරි කලු හන්සියක්
😒 ඇත්ත නම ඕන්නෑ ඒක
ඇත්තටම මට තනිකර පිස්සු 😂 ලියන්නෙම වැඩක් නැති මනස්ගාත
වයස 15 යි ඈ 😏 ශූටි කෙලි පොඩික්කියක්.
🥱 මොකෙක්ට වත් බය නෑ හැබැයි 😒 විශේෂෙන් ඔය යක්කු හොල්මන් අවතාර වලට 🤣 මන් ආසයි එයාලට 😘 ක්‍රශ් එකත් මහසෝන් අය්‍යා 😒 පිස්සු තමා මට අහන්නත් දෙයක් යැ
😏 සෝ අයි ඈම් අ මෑඩ් ගර්ල් 😅
- JoinedDecember 5, 2021
Sign up to join the largest storytelling community
or