se_h_la_x

හායි... කොහොමද??
          
          ඔයාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි මාව follow කරලා ඔයාගේ වෙලාව වෙන් කරලා මගේ කතා එක්ක එකතු වෙන්න ආවට.... ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️

puttalamnew

@se_h_la_x   Hi dear......  ඔයාටත් ගොඩාරියක් ස්තූතියි අපි වෙනුවෙන් කාලෙ වෙන්කරලා කිසිම දෙයක් ආපිට බලාපොරොත්තු නොවී අපිට කියවන්න මෙ වගේ ලස්සන කතා දෙනවට...
Reply