r_Leona_r

Happy new year to yall!!!
          	
          	ආයෙත් එන්නම්...නිදහස් කාලෙක...
          	
          	එතකන්...ආදරෙයි...!!
          	
          	Leona aka yashvi

r_Leona_r

මං තරම් අසරණ වෙලා නැතුවැති වෙන කවුරුත්...ලියන්න හෝ ගාලා අදහස් එද්දි,ලියන්නම විතරක්ම ආසා හිතෙද්දි ඒ හැමදේම පැත්තකට දාලා පාඩම් කරන්න උනාම... :*)
          
          
          මම ඒ කාලෙ හිතුවා ඕලෙවල් ඉවර වෙලා ඇති තරම් ලියන්න..ඒලෙවල් වලට ආවා විතරයි මතක බලන් ඉද්දි පාඩම් කරන්න වැඩි වෙනවා...අනේ...මං වෙනුවෙන් බලන් ඉන්න මගෙ රීඩර් බබාලට මට කියන්න තියෙන්නෙ මම එන්නම්...ඉක්මනටම... මට ඔලුව නිදහස් කරගන්න තියෙන්නෙත් මේක විතරයි ඔයාලව හුගක් මිස් වෙනවා...මම එන්නම්...ඉක්මනටම...ලියන්න ඉපදිලා වෙන දෙයක් dream එක උනාම...හනේ...!!
          
          දෙයියනේ...580ක් බබාලා මගේ වටේ...!! ආදරෙයි හුගක්...❤️
          
          
          Yashvi AKA leona♡

MaNeEsHaGeTHaNjaLi

@r_Leona_r ඔයාගෙ වැඩ ටික හොදට කරගන්න නන්ගා. ♥️☺️
Reply

r_Leona_r

කාලයක් තිබ්බා ඇබ්බැහි වෙලා එයාලගෙ සිංදු අහපු...
          එයාලා නිසාම මෙතන හොයාගන්නත් පුලුවන් උනා..
          හැබැයි පහුගිය කාලෙදි අවංකවම එයාලා හත් දෙනාගෙන්ම කලින් හිටියට වඩා ටිකක් ඈත් උනා...
          ඒ මගේ ස්ටඩීස් වගේම තව හේතු ගොඩක් නිසා කියලා මට හිතුනා..
          හැබැයි දැන් ආයෙමත් මට ඕනෙම කාලෙදි...මං ලගින්ම එයාලා ඉන්නවා..මට ඕනෙ කරන අර අමුතු නිදහස එයාලගේ පරණ සිංදු අස්සෙන් ලැබෙනවා කියලා මට හිතෙනවා...
          එක්තරා විදියක මායාවක් ඒකත්...ඕනෙම කාලෙදි හිතට වදින...❤️
          
          රෑට කැලෑ මල් දාන්නම්... :) මට කතාව ගැන පුංචිම අදහසක් හරි ඕනෙ ලමයි...නැත්තන් මට එපා වෙනවා ලියන්න...කැලෑ මල් ඉවර උන ගමන් Chef Jeon දාලා ඉවර කරනවා...❤️

r_Leona_r

@IrushiUpeksha4 hummmm :(  miss my old babies badly ane :((((
Reply

IrushiUpeksha4

@r_Leona_r mehemai Ane ithin dn kawruth fan friction kiywnne hrim aduwen dn hamom wage bl ne kiywnne ekth hethuwk anika dn issar wage nane kwruth wattpad eke :(((
Reply

MaNeEsHaGeTHaNjaLi

@r_Leona_r ඒක ඇත්ත ඒයි. ❤️
Reply

MaNeEsHaGeTHaNjaLi

Chef jeon eke update naddo

r_Leona_r

@MaNeEsHaGeTHaNjaLi දැම්මෝ!!❤️
Reply

MaNeEsHaGeTHaNjaLi

@Yashvi_Ro දෙයියනෙ මේ ලමයා.. ෆ්‍රී වෙලාවට හරි දාන්න හොදද ❤️
Reply

r_Leona_r

@MaNeEsHaGeTHaNjaLi දෙයියනේ මට ඒක අමතක වෙලයි තිබුනෙ....මම දෙන්නම් හොදේ අද රෑට..මේ ටිකේම වැඩ වගේකට බිසී උනානේ... :)  
Reply

r_Leona_r

Story recommended!!!
          
          https://www.wattpad.com/story/376743679?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Yashvi_Ro
          
          
          කියවලා බලලා ඒ ඕතර්ට support එකක් දෙන්න ළමයිනේ....♡

bluefrenci123_2

@Yashvi_Ro  e kathawa godak lassanai ❤
Reply

r_Leona_r

එක දෙයක් මන් කියන්නම ඕනෙ,
          
          ඕතර්ගෙ private msg board වල ගිහින් බනින එක නතර කරන්න! ඒ මිනිස්සු ගන්න මහන්සිය ලියන්න!දෙයියනේ දැනගෙනද ඔය බැනගන්නෙ!! කියවපු අයමයි විනාස කලේ හැංගිලා තිබ්බ තැන! පිලිගන්න! කියවලා නිකන් හිටියෙ නෑනෙ දැන් බනින අය නේද! Share කරානේ! කරන්න ඇති! දන්නවද, ලියන කෙනා ලිව්වෙ මානසික නිදහසක් ලබන්නනම්? ඔයාලා දැන් මොකද්ද ඔය කරන්නෙ?  මට අදාල නෑ තමයි මොකද මම ඔය ගනයට අයත් වෙන්නෙ නෑනෙ ඒත්! ඇති නැද්ද ?? ඔයාලමයි tt එකේ video හදලා අනවශ්‍ය අවදානයක් අරන් දුන්නෙ! ඔයාලමයි ඒවට comment කලේ දෙයියනේ අර මිනිස්සුන්ට කතා අයින් කරගන්න කියලා බනින්න කලින් හිතන්න!!! අපි අදක ඊයෙක ඉදන් නෙමෙයි මෙතන ඉන්නෙ...පොඩි අයටයි කියන්නෙ!!! වයසට ගැලපෙන්න කථා කරන්න ඉගෙන ගන්න, මොනා උනත් ගෞරවයක් දෙන්න තමන් දවසක් හරි ආසාවෙන් කියවපු කතාවක් ලිව්ව මනුස්සයට!! Comfort zone bla bla bla බොරුවනේ!!!! කෝ එහෙනම් ඒ ලියපු මනුස්සයට ආදරයක්?! 
          
          මන් බලන් හිටියා! මටත් තරහයි දෙයියනේ මාත් යම්තාක් දුරට ලියන පැත්තෙන් ඉස්සරහට ඇවිත් පොඩි fan base එකක් තියෙන කෙනෙක්!! ලියන්න ගන්න මහන්සිය!!! ආයෙ කියන්න දෙයක් නෑ!! Stop sharing hatred comments!! ඔයාලම හදපු අනවශ්‍ය අවදානෙ නැති කරන්න පුළුවන් ඔයාලටයි!!! නැතුව කතාව ලියපු අයට නෙමෙයි!!! ඔලුගෙඩිය ඇතුලෙ තියෙන මොලෙත් ටිකක් පාවිච්චියට ගන්න! 
          
          

IrushiUpeksha4

@Yashvi_Ro ek tiktok eke ennem ewa ewa gn nodd aya thm godaak spost hadl thiyenne i soo done with this now
Reply

r_Leona_r

I am back! With a better version of myself! 
          
          Let's try something new!! 
           
          I'll be back with a new story !! This was the healing pill during past weeks for me...!! I wrote it already!! Let's meet soon!! Luv ya babies!!♡

r_Leona_r

I just need long break from everything...everything hurts now...EVERYTHING!! no one can understand the pain we got inside us...its hard to pretend in 'I am alright ' phase all the time...!! 

princesskgdm

@r_Leona_r hope that u will give updates soon❤️
Reply

r_Leona_r

@princesskgdm Thank you stranger nangiii meant a lot patiyo❤
Reply

princesskgdm

Yesss gurl....We all need a break for ourselves from thiz busy life...So first. get ur break then u won't fail to heal urself...The pain that we feel others do not care about us is really hurting....I don't know what's ur problem...but I wish u could solve it sooon...Love u as always akkiyoooo❤️
Reply

r_Leona_r

ඉතින් කොහොමද? ඔයාලා හොදින් ඇති කියලා මම හිතනවා..
          හිටපු ගමන් එනවා අප්ඩේට් දෙන්නම් කියනවා දෙන්නෙත් නෑ ආයෙ යනවා!
          එහෙම නේද..
          ඒත් දැන් වෙලාව හරි අඩුයි...
          මට ලියන්න ඕනෙ...
          මම ආසාම දෙයක් මේක...
          ඉස්සර ලිව්ව කිසි තේරුමක් නැති කතා වලින් ඔබ්බට යන්න ආසයි...
          ඒත්...
          මට රැල්ලට ලියන්න හිතෙන්නෙත් නෑ...
          හැබැයි...
          ඉස්සර මගේ කතා ආසාවෙන් කියවපු මගේ readers ලා තව දුරටත් මේක ඇතුලෙ නැහැ..
          ඉතින් අර ලියන්න තියෙන ආසාව නැති වෙනවා ඒ අයගෙ comments දකින්නෙ නැතුව...
          මම ලස්සනට ලියනවා කියලා ඔයාලා කියයි නිතරම...ඒත්...මාත් ආසයි අර ලියන්නා තුල තෘප්තියක් ඇතිවෙන විදියෙ ආදරයක් මගේ කතා කියවන අයගෙන් ලැබෙනවනම්...!
          
          Hehe...see ya babies ♡