ra_ya0092

තරු අහස අප්ඩේට් කලා....
          	https://www.wattpad.com/story/375536270

yashonisheka

අක්කි අනේ ඇයි ඔයා මට reply කරන්නේ නැත්තේ

ra_ya0092

@yashonisheka  මං male pregnancy ලියන්න කැමති නෑ නන්ගෝ, ඇත්තටම මං කියවන්නෙත් නැහැ,  fantacy stories වල ok,bt අනිත්වගේ male pre තියද්දි මට uncomfortable,  bt එහෙමයි කියලා මං ඒ සාටෝරීස් වලට වරදක් කියනවා නෙවෙයි හොදද, ඒක එක්කෙනාගේ කැමැත්තනේ, ඒකයි. අනේ තරහා වෙන්න එපා හොදේ.  මට ඒක ටිකක් uncomfortable. 
Reply

yashonisheka

එහෙම අවුල් යන්නේ නෑ අක්කි.ඔයා චුට්ටක් අනිත් authors ලව follow කරන්නකෝ ඒ කියන්නේ එයාලා ලියලා තියන විදිය චුට්ටක් බලන්නකෝ.මම කියන්නේ jungkook ව තනිකරම girl කෙනෙක් කරන්න කියල නෙමෙයි.අනේ sorry ඔයාට කරදර කලාට 

yashonisheka

අනේ අක්කියෝ සිහිලැල් වස්සානේ male pregnant කරන එක ගැන ආයේ හිතලා බලන්නකෝ

ra_ya0092

@yashonisheka මං මේල් pregnancy   ලියන් නෑ නන්ගි,  මට ලියන්න තේරෙන්නේ නෑ,  ප්ලොට් එක පිටින් අවුල් යාවි එහෙම වුනොත්.... 
            අනේ තරහ වෙන්න එපා හොදේ...
Reply