හයියෝ!!! පහලට ගිහින් ගිහින් ගොඩක් වෙලා library එකේ පීරලා මේක හොයාගත්තේ! ඒත් එතකොට එක chapter එකයිනේ!!:(
මම මේක library add කරගත්තේ නමයි, cover එකයි නිසා.. මම හිතන vibe එක ඇති හිතලා.. ඒත් al නිසා කියවගන්න වුනේ නෑ.. ඒත් මට අද මේ al අස්සේ හදිසියේ මේක මතක් වුණා.. ඒ ඇවිත් බලද්දී දුකයිනේ!
ආය ඔයා කතාව publish කරන්නේ නැද්ද?