yash_v16

මෙහි සඳහන් මෛත්‍රී භාවනාව උදේ, සවස  හෝ දිනකට එක් වරක්වත් නිදහස් ස්ථානයක සිට ශ්‍රවනය කරන්න. මෙය ශ්‍රවණය කරන අතරතුර මෙහි සඳහන් ප්‍රාර්ථනාවන් ඔබත් මනසින් මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඔබට අත්විඳිය හැක. 
          මෙය ඕනෑම ආගමක්  අදහන අයෙකුට තම මනස දියුණු කරගනිමින් තමන්ගේ දියුණුවට බාධාවන කිසියම් අඳුරු ශක්තීන් තමන් වටා ඇත්නම් ඒවා ඉවත් කරගනිමින්  විශ්වයේ ආශීර්වාදය ලබා ගැනීම භාවිතා කල හැක.
          
          ඔබසැමට ආදරණීය විශ්වයේ ආශිර්වාදය ලැබේවා...
          
          
          රයිකාන්තොපිනීඊඊඊඊඊඊඊඊඊඊඊ............... !
          
          මුසොමෘපොචුම් ටිමිආයු සිප්සම්පිකෙඋන්පයි
          අට්නිපාම් සිඑන්රුනුහා....