rosecruz111

ගෙදර ආව ගමන් මරැ suprise එකක් හම්බුණා යාලුවනේ.
          	
          	දැන් Phone  shop එකට ගිහින් phone  එක හදාගෙන ඇවිත් මං ඔයාලට ඒ ගැන කියන්නම්
          	
          	#  smline in pain

rosecruz111

ගෙදර ආව ගමන් මරැ suprise එකක් හම්බුණා යාලුවනේ.
          
          දැන් Phone  shop එකට ගිහින් phone  එක හදාගෙන ඇවිත් මං ඔයාලට ඒ ගැන කියන්නම්
          
          #  smline in pain

rosecruz111

AMY
          
           EPISODE- 15  UPDATED!
          
          
           ඔන්න අතුරැදහන් වුණ   Amy  ආවෝ..... 
          
          එහෙනම් කියවලා comment එකක් දාගෙන යන්න... ආදරෙයි නම් share කරන්න..ම්ම්ම්❤️
          
          https://www.wattpad.com/story/335123898?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=rosecruz111

Kim_so_yoon

@rosecruz111 හරි ඉක්මනට දෙන්න
Reply

miracle_32022

@rosecruz111 Kawadadha denne kiyanakooo ..... Oya enakm balan hitiya aneeew 
Reply

rosecruz111

rosecruz111

මට තව පොඩි දවසක් දෙන්න. Hostel නතර වෙන්න dates දීලා තියෙන්නේ. ඒ වැඩ ටික settle කරගත්තම මම එනවෝ❤️
           
          හැමෝම හොදින් ඉන්නවද?
          පරිස්සමින් ඉන්න. ආදරෙයි.
           #ආතක් පාතක් නැතුව අතුරැදහන් වෙලා ඉන්න නිසා මන් මේ ආවේ

miracle_32022

Amy ithuri tika dennawa neda oya ikmanata .... Please
Reply

rosecruz111

@rosecruz111  amy ගෙ  hostel එකේ මන් හිර වෙලා ඉන්නේ. ගෙදර එනකම් ඉන්නේ epi  යක් දාන්න.
Reply

rosecruz111

ඔය ඇස් දකින්න මන් මොන තරම් නොයිවසිලිවන්තද කියලා දන්නවද මැණික?
          
          ඒ හැගීම් වලට පුලුවන් මාව නොනිදා පහන් කරවන්න!
          
          222 #rosecruz
          

rosecruz111

උබට ආදරේ කරන මට පිසුද බන්?
          
          සිරාවටම..
          
          උබ වෙනුවෙන් පෙගුනු ඇස් වලින් සති ගණන් බලන් ඉන්න මට පිස්සුද?
          
           ඒ වැඩිය හිතනවද?
          
          උබ කියන එක ඇත්ත මන් වැඩිය කරනවා තමා.
          
          ඒ උබට තියෙන  ආදරේ මිසක් වෙන #### නම් නෙමේ....
          
           පපුව හිල්වෙන, මත් වෙන වචන අහන්නද සුදු නෝනා ඇත්තටම මං මග බලන්නේ....... ම්ම්?
          
          ඔයිට වැඩිය හොදයි මාව මරපන්!
          මරලා වලලපං!
           සැනසීමයි!.
          
          
           #rosecruz
          
          
          
          
          

_Drak_Angel_

@rosecruz111 මං මුකුත් කියන්නෑ
Reply

rosecruz111

රිදෙන්න තරම් වත් හිතක් නැති වුන්ට රිදිලා රිදිලා ඇති වුණ දවසට මොකද වෙන්නේ කියලා දන්නවද?
          .
          .
          .
          .
          .
          .
          .
          .
          
          එපා හිතන්න!ඒක බිහිසුණුයි.
          
          

jiharshu

@rosecruz111 ඇත්ත ඒක බිහිසුණුයි .
Reply

rosecruz111

Amy  episode14   updated
          
          Readers ලා vote  එකක් comment එක් දාගෙන යන්ඩෝ..share පාරකුත් දාන්න ඉතිම් හාද? ආදරෙයිනේ❤️
          
          https://www.wattpad.com/story/335123898?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=rosecruz111&wp_originator=BAeVR%2F2B0P0KN9DU89bEr8BfOrppIK%2BGTMdi5oS8ec2G%2F4RK9Dd99u3xSPIaCY6DAfSGWchDWWT04%2Fnm%2BKZ8crP1JHjV4VPmDYwaUogDKfmZXpHTCBZm8DVo7Rdf0eV9

rosecruz111

rosecruz111

මං දෙයක් කියන්නම්....
          
          වයස වැඩිවෙද්දී,පරිණත වෙද්දී තමන් දැනගන්න ඕනම දෙයක් තියෙනවා.ඊයෙට වඩා අදත් අදට වඩා හෙටත්  වගකීම් සහගතව වැඩකරන්න.නිකරැනේ කෑගහන හිස් මනුස්සයෙක්ට වඩා  දෙයක් තේරැම් ගන්න පුලුවන් හිතන මතන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න. දැන් ඉන්න මිනිස්සු වෙනස් කරන්න බෑ ඒක ඇත්ත. උන් අපි කිව්වා කියලා වෙනස් වෙන එවුනුත් නෙමේ ඒකත් ඇත්ත. ඒත් කවද හරි ඒ තැනට පත් වෙන තරැණ මිනිස්සු විදිහට කවදාවත්ම ඒ තත්වෙට නොවැටෙන පිරැණු මනුස්සයෙක් වෙන්න දැන්ම ඉදන්ම හිතට ගන්න ඕන. පණ තියෙනකම් තමන්ගෙන් කෙනෙක්ට යහපතක් මිස අයහපතක් නොවෙන්න වග බලා ගන්න. ආදරණීය මනුස්සයෙක් වෙන්න.!