s_pexx_s

"එතකොට..."
          	"පැංචිට ආච්චම්මා විශ්වාස නෑද..."
          	"ඒත් ආච්චම්මේ...ඔයා කියන්නේ හැම හමුවීමක්ම හිමිවීමක් නෙමේ කියලද.."
          	"ඔව්නේ පැංචියේ.."
          	"ඒත් ආච්චම්මා මං ළඟ ඉන්නේ..."
          	"එහෙම නෙමේ පැංචි...
          	 කවදහරි ඔයාව බලාගන්න ලස්සන කුමාරයෙක් ඒවි..එයා ඔය-"
          	"අස්සයා පිට නැඟලද..හිකිස්"
          	"මෝඩ කෙල්ල..එයා ඔයා ළඟට එන්න තරම් ඔයා පොඩි වැඩී පැංචි..එහෙම කෙනෙක් ආවම ඔයාට ඒක තේරේවි.."
          	"මට තේරුන් නැත්නම් ආච්චම්මා කියන්නකෝ.."
          	"හිමිවීමකින් ඉවර වෙන හමුවීම එනකම් ආච්චම්මා පැංචිව බලාගන්නම්කෝ, හරී???"
          	"ආදරෙයි ආච්චම්මේ..."
          	"මමත් පැංචියේ.."
          	 #seeyousoon
          	

Felix_Kn

@s_pexx_s 
          	  " ආච්චම්මේ පැංචිට කියන්නකෝ හිමිවීම් අහිමිවීම් අතරේ හැම හමුවීමක්ම සදාකාලිකයි කියලා "
Reply

s_pexx_s

@Felix_Kn ලස්සනම හමුවීම් ❤️
Reply

s_pexx_s

"එතකොට..."
          "පැංචිට ආච්චම්මා විශ්වාස නෑද..."
          "ඒත් ආච්චම්මේ...ඔයා කියන්නේ හැම හමුවීමක්ම හිමිවීමක් නෙමේ කියලද.."
          "ඔව්නේ පැංචියේ.."
          "ඒත් ආච්චම්මා මං ළඟ ඉන්නේ..."
          "එහෙම නෙමේ පැංචි...
           කවදහරි ඔයාව බලාගන්න ලස්සන කුමාරයෙක් ඒවි..එයා ඔය-"
          "අස්සයා පිට නැඟලද..හිකිස්"
          "මෝඩ කෙල්ල..එයා ඔයා ළඟට එන්න තරම් ඔයා පොඩි වැඩී පැංචි..එහෙම කෙනෙක් ආවම ඔයාට ඒක තේරේවි.."
          "මට තේරුන් නැත්නම් ආච්චම්මා කියන්නකෝ.."
          "හිමිවීමකින් ඉවර වෙන හමුවීම එනකම් ආච්චම්මා පැංචිව බලාගන්නම්කෝ, හරී???"
          "ආදරෙයි ආච්චම්මේ..."
          "මමත් පැංචියේ.."
           #seeyousoon
          

Felix_Kn

@s_pexx_s 
            " ආච්චම්මේ පැංචිට කියන්නකෝ හිමිවීම් අහිමිවීම් අතරේ හැම හමුවීමක්ම සදාකාලිකයි කියලා "
Reply

s_pexx_s

@Felix_Kn ලස්සනම හමුවීම් ❤️
Reply

s_pexx_s

"Sometimes it is not gonna work..."
          "What is 'it' ?"
          "Forget about your favourite fictional character who left you before weeks.."
          "It's just a fictional character..."
          "To you...not for me!"
          "Why what's so special about them?"
          "He is Gaveesh Thimourya man!! He is the one I love the most! You never realise how much painful it is! "
          *tears coming out rn*
          
          01:31
          14/06/24

Asu_Gamage

ඒ මේ හලෝ.. plot 23 group එකේ ඉන්නෝද ඔයයි.. මට ලින්ක් එක දානෝකො ඉන්නවනම් 

s_pexx_s

@YuWuhee872 haaa mn number ek dennm
Reply

Iris_Yu_

@s_pexx_s ane akke mawath add karandooo
Reply

shwe_min

හායි යාළුවේ... මන් ආසයි ඔයාව දැන අඳුනගන්ට :)

shwe_min

@s_pexx_s අනේ මන් මේ රිප්ලයි එක දැනුයි දැක්කේ.. ඔයාගෙ ඉන්බොක්ස් එක තාම වැඩද? මන් ඔයාට වට්සැප් නම්බර් එක දෙන්නම් අපි ඒකෙන් කතාකරමු
Reply

s_pexx_s

@shwe_min හායීඊඊඊඊ කෝමද හදුනගන්නේ..මාත් ආසයි වට්ටියෙන් යාළුවෙක් හදුනගන්න❤️
Reply

Alovenz

බබො මට ඉන්බොක්ස් රිප්ලයි කරන්න බැ. මම ඔයාගේ මැසේජ් ටික සේරම කියෙව්ව හොදද..♥️✨️ 
          
          Thank you so much and ආදරෙයි.. ලියුම්වලටත්

s_pexx_s

@Bulbz_D අනේඒඒඒ තැන්කූ අක්කා❤️ආදරෙයි ඔයාට❤️
Reply