SS80723990

ළමයි මුලින්ම මං මේක කියන්න ඕනා.. මේක කතාවක් හොදේ...
          අනික මේක මං ලියපු එකකුත් නෙමේ.... කතාව මාර interesting කතාවක් ..
          ඒකයි මං මේක දැම්මේ..ඔයාලා මේක කියවගෙන යද්දි තේරෙයි....
          
          
          https://www.wattpad.com/story/282323044?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=SS80723990&wp_originator=g%2BC4cF6xm2n6Zwlzu6j%2B5NEkmShoy0cg8K1SusqiB9zkF74Zq3j63oEsyp66ln3EgN1sXJOWvbTwdKxnqloJ54v9e7aHkugrlyaDyv8AXyZULMZzarUw0TgX2rH3MJvt

SS80723990

✒️මං හිතන් ඉන්නේ පුංචි තරගයක් තියන්න....
          ✒️පුංචි තරගයක් තියමුද?.. 
          ✒️එහෙනම් අහගන්නකෝ.....මේකයි වෙන්නේ..,
                 ✒️මං ff එකක් විදිහට පුංචි video 
                     එකක කොටසක් දානවා..
                  ✒️ඔයාලට තියේන්නේ මේ video එක                                                                                දිහා  බලලා
                   ✒️ ඔයාලට හිතෙන විදිහට short        story එකේ ඉදිරියට වෙන විදිහ අර්ථවත්    ව ලස්සන short story  එකක් ලියන්න.
                 
               ️*(1part) එකක් හොදටම ඇති ✋*
          
          ✒️private masage එකක් විදිහට ඔයාලා ලියන short story එක දාන්න හොදේ .
          ✍️ වචන  2000ට වඩා අඩු කරලා ලියන්න..
          
          ✒️තරගයක් නම් තෑගිත් ඕනෙනේ.
                     
                        ඕනෙද?????.......හරි....
          ✒️මං  තෑග්ගක් විදිහ...
                              *මං ඊලගට ලියන ff එකට characters විදිහට ඔයා කියන actor / actress / singer  ලා / ඔයාගෙ නම  / ඔයා කියන නම් දාලා ලියනවා
                ✒️ තරගෙ තියන්න කලින් ,
                        * තරගෙ තියන්න කැමතිද/නැද්ද කියලා මට (@SS80723990 ) private masage එකක් දන්න..*
                    
                   වැඩි විස්තර පසුවට.....