saa_crystal

Hiiiiiii guys❤️
          	
          	Stories දෙක ම අන්පබ්ලිෂ් කරා..සොරි හොදේ...
          	තව අවෘද්ඩකින් විතර පබ්ලිෂ් කරන්නම් 
          	ඉම්හි ඉම්හි : (
          	
          	Stay safe ❤️
          	Thanks for ur support  ❤️: )
          	Love u all ❤️

ADHIMUZIC

Shaiyo shaiyo
Reply

Dini__Kal

Thank you for the vote! Girl you were fast! :) ♥ 

Dini__Kal

@saa_crystal promise me to leave a comment! Okie! 
Reply

saa_crystal

@Dini__Kal still reading huh :|
Reply

Dini__Kal

@saa_crystal  YOU READ IT ALL... GIRL R U A MACHINE 
Reply

Dini__Kal

Hi dear... Thank you for checking out my work dear. ♥
          
          Meh
          . Podi deyak ahannam?
          
          
          
          
          
          
          
          
          How the hell did you come across it?
          I just published it.... 

Dini__Kal

@saa_crystal aaahh.. So yoy follow me dha? I see
Reply

saa_crystal

@Dini__Kal  notification ekak wtuna hehe :)
Reply

saa_crystal

Hiiiiiii guys❤️
          
          Stories දෙක ම අන්පබ්ලිෂ් කරා..සොරි හොදේ...
          තව අවෘද්ඩකින් විතර පබ්ලිෂ් කරන්නම් 
          ඉම්හි ඉම්හි : (
          
          Stay safe ❤️
          Thanks for ur support  ❤️: )
          Love u all ❤️

ADHIMUZIC

Shaiyo shaiyo
Reply

saa_crystal

කාලි - ආදරේ කලාට ශිවට
                      ශිව බැන්දේ පාර්වතීව
          
          රාදා - පේ උනාට ක්‍රිශ්නාගේ නමට
                    ක්‍රිශ්නා අයිති උනේ රුක්මණීට
          
          කාශි - බිරිද උනාම බජිරාවෝට
                      ලෝකෙ කිව්වේ හොර ගෑණි කියලා     මස්තානිට
          
          චන්ද්‍රමුකී ආදරේ - දෙව්ට උනාට
                        දේව් නැවතුනේ පාරෝ ගාව❤️
          
          මාධවී - මවක් උනාට කෝවලන්ගේ ලෙයට
                         කෝවලන් නැවතුනේ අන්තිමට කන්නගී ගාව
          
          ජීවිතේ බෙදාගත්තේ දෙන්නෙක් උනාට,
          තව කෙනෙක් තනිඋනා ආදර කතාවල,
          
          ප්‍රේමය ඉපදුනේ හිතක උනාට,
          විවාහය ලියවුනේ,
          සමාජෙට ඕනේ විදිහටයි හැමදාම.
          
          මහ ලොකු ආදරේ හැමදාම උනේ
          එකෙක් විදිද්දී අනිත් එකා විදවන එක❤️
          
          Copied ♾️

saa_crystal

@Aaith_M21 ♥️♥️♥️wow
Reply

Aaith_M21

@saa_crystal ❤️
            
            වැළලිලා ගියාට රෝමියෝ ජුලියට් කතාව
            සමහරු හැසිරෙනවා රෝමියෝ ජුලියට් නමට ❤️
            
            පෙරුම් පුරාගෙන බුදු උනාට සිද්ධාර්ථ ගෞතමයන්
            යසෝධරා දේවිය තනි උනා රාහුල එක්ක මාළිගයක
            
            දෙතැනක ලියවෙන ආදර කතාවක අයිතිය ලැබෙන්නම බලන් ඉන්න සමාජයක
            
            අයිතිය නොමැතිව අත්හැරීමෙන් ද ආදර කතා ලියවෙනවා බොහෝ දුරට...❤️
            
            ආදරය කියන්නේ ලබා ගැනීම විතරක් නෙවෙයි.. 
            විදින විදවන හිත් අතර දෝලනය වන කතාවක්?! 
            
            ඉතින්.. 
            •රාදා-ක්‍රිෂ්ණා ආදරය ද
            •ශිව-කාලි ආදරය ද
            •මාධවී-කන්නගී ආදරය ද
            
            හිමිවීමෙන් නොව අත්හැරීමෙන් උපදින ලදී...
             #Aaith....
Reply

saa_crystal

yash_v16

@crystal_saz ❤️❣️❤️
Reply

Nimjinie

Fk spicy girlzz <බිම පෙරලි පෙරලි හිනා වෙන ස්ටිකර් එක>  =_=

Nimjinie

@crystal_saz එයා දැම්මා කියන්නේ හරි තමා... ^_^
Reply

saa_crystal

@Nimjinie  ඕක ක්ලෙයා තමයි දැම්මේ (තේ විසික් වෙන ස්ටිකරේ)
Reply

saa_crystal