nora_kookv

මේ මගෙ අලුත් කතාව. මේ එකවුන්ට් එකත් මගේ ❤️ 
          
          
          මගේ පළවෙනි කතාව. 
          
          කතාව යන්නෙ සදෙව් කියන චරිතෙ වටා. 
          
          සදෙව් කියන්නෙ පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකක් වෙලා දෙමාපියන් නැතිවුන දේෂපාලනේට සම්බන්ද මාමගෙ බාරකාරිත්වය යටතෙ තමන්ගෙ ආච්චි එක්ක පොඩි ගමක මිශ්‍ර පාසලකට යන සමරිසි කොල්ලෙක්. එයා සමරිසි කෙනෙක් කියලා එයා දන්නවා එයා විතරක් නෙමේ හැමෝම වගේ දන්නවා. ඉතින් ඒක නිසා ස්කෝලෙ ළනයින්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් ගොඩක් කරදර වෙනවා. ළමයි bully කරනවා වගේම ගුරුවරුත් සදෙව්ව කොන්කරනවා. 
          
          දවසක් රුහිරු අලුතෙන්ම ස්කෝලෙට මාරු වෙලා එනවා කොළඹ ඉදලා (ඒකට හේතුවක් තියනවා) මේ ගමේ තියන මිශ්‍ර පාසලට එනවා.
          
           මුලින්ම රුහිරු ගිහින් සදෙව් එක්ක යාලු උනත් මේ යාලුකම වැඩිවෙලා නොතියෙනබව සදෙව් දන්නවා හේතුව පංතියෙ ලමයි එයාගෙ ඇත්ත අලුත් ළමයින්ට  කියලා සදෙව්ට විරුද්දව උසිගන්වන නිසා. 
          
          කෝම හරි පළවෙනි කොටස ඉවරවෙන්නෙ රුහිරු ඇත්ත දැනගන්න තැනින්  ඉස්සරහට වෙන දේ දැනගන්න නම් කතාව කියවන්නම වෙනෝ.. 
          
          මම තාම ලීවෙ 1 කොටසයි. ඉතුරු ටික ලියන්නෙ කට්ටියගෙ ෆීඩ්බැක් තිබ්බොත් මොකද මන් හෙන කම්මැලිකෙනෙක් 
          
          මේක 
          crime , thrier , school love විදිහට යන කතාවක්.අඩන්නත් පුලුවන්වෙයි 
          
          මේ  ,
          
          "කළුපාට හදවත්වලට පාට අරන් ආව ඔවුන්ගේ කතාවයි" 
          
                                          -දේදුණු හදවත්❤️-
          
          (අනෙ විශේෂ දෙයක් ළමයි  ඔයාලමේ වගෙ ff non ff හෝ eng ff එකක් හරි කියෙව්ව නම් මට කියන්න . මන් අයින් කරගන්නම්. මන් අවුරුදු 4ක් රීඩර් කෙනෙක් මන් මෙහෙම එකක් කියලවලම නැති නිසයි ලියන්න ගත්තෙ.... තිබුනොත් මට කියන්න හොදේ ❤️) 
          
          https://www.wattpad.com/story/371250906?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=nora_kookv