sapphire_111

Hi .... මන් දෙයක් අහන්න ආවේ. මගේ story එක අවුල් ද.... නිකන් ඒක හරි නෑ වගේ ඔයාලට හිතෙනෝ ද. මන් ඒක unpublish කරල දාන්නද :-( .කෙනෙක් මට එහෙම කිව්වා දැන් මන් මානසිකව වැටිලා ඉන්නේ මට මේක ලියන්න හිතෙන්නෙත් නැ update කරන්න හිතෙන්නෙත් නෑ. මට හිතෙන එකම දේ "unpublish කරලා දාලා නිකම් ඉන්නවා" කියන එක. ඔයාලටත් හිතෙනෝද මේක අවුල් කියලා :'(

Uchiha_Obito_321

@I_m_just_nobody oya anith aya kiyana eka ahnn epa. Authorge story eka godak lassanai. ❤❤ 
Reply

sapphire_111

@Uchiha_Obito_321 aneeeeeeee ❤️❤️❤️ mn eka gon kiyla hithala giya sthiye unpublish klath ekka eeye aai publish kle kmk na ohe oniekk wenna kiyl
Reply

Uchiha_Obito_321

Ehema nahaaaaa....Mata issr wattpad account ekk thibbe naha. E dawaswala mage yaluwekge account ekakin thama man oyage kathawa kiyewwe. Man gl walata echchr interest nah bl walata thama godak. Eth oyage kathawa pattama pattama. Kawuruhari magen ahuwoth hoda gl stories ehema recommend karnna kiyl mat mathk wenna authorge story ek thm. Wattpad eke man asama gl story eka. Me dawas wala exam, exam iwr unam kiywnn hithn inne mn ayemath story ek. 
Reply

Daisys_Red_Rose

ඔයාට ගොඩාක් තෑම්ස් මගෙ කතාව කියවලා vite comment කලාට ❤️❤️❤️❤️

Daisys_Red_Rose

@Awidil3 ❤️❤️❤️❤️❤️
Reply

sapphire_111

@Awidil3 heee you are welcome akkiyo
Reply

sapphire_111

Hi .... මන් දෙයක් අහන්න ආවේ. මගේ story එක අවුල් ද.... නිකන් ඒක හරි නෑ වගේ ඔයාලට හිතෙනෝ ද. මන් ඒක unpublish කරල දාන්නද :-( .කෙනෙක් මට එහෙම කිව්වා දැන් මන් මානසිකව වැටිලා ඉන්නේ මට මේක ලියන්න හිතෙන්නෙත් නැ update කරන්න හිතෙන්නෙත් නෑ. මට හිතෙන එකම දේ "unpublish කරලා දාලා නිකම් ඉන්නවා" කියන එක. ඔයාලටත් හිතෙනෝද මේක අවුල් කියලා :'(

Uchiha_Obito_321

@I_m_just_nobody oya anith aya kiyana eka ahnn epa. Authorge story eka godak lassanai. ❤❤ 
Reply

sapphire_111

@Uchiha_Obito_321 aneeeeeeee ❤️❤️❤️ mn eka gon kiyla hithala giya sthiye unpublish klath ekka eeye aai publish kle kmk na ohe oniekk wenna kiyl
Reply

Uchiha_Obito_321

Ehema nahaaaaa....Mata issr wattpad account ekk thibbe naha. E dawaswala mage yaluwekge account ekakin thama man oyage kathawa kiyewwe. Man gl walata echchr interest nah bl walata thama godak. Eth oyage kathawa pattama pattama. Kawuruhari magen ahuwoth hoda gl stories ehema recommend karnna kiyl mat mathk wenna authorge story ek thm. Wattpad eke man asama gl story eka. Me dawas wala exam, exam iwr unam kiywnn hithn inne mn ayemath story ek. 
Reply

sapphire_111

මන් කියෝපු ලස්සනම GL story එකක් මේ. මේ කතාවෙ අනිත් ගොඩක් කතා වලට වඩා ලොකු විශේෂත්වයක් තියනව.  මේක ඇත්තම ඇත්ත කතාවක්.  කතාව මෙච්චර හිතට වදින්න ප්‍රධානම හේතුව ඒක.  මන් දන්න cute ම couple එක ගැන තමයි මේ කතාව ලියල තියෙන්නෙ..  කතාව ලියන්නෙ bottom වෙන කෙනා , ඒත් special ම දේ,  top ත් මේකත් එක්කම ලිව්වා එයාට දැනුන හැගීම් වෙනමම කතාවකින් (මේ ස්ටොරියමයි , ඒත් ඒකෙදි එයාට දැනුන හැගීම් විස්තර කරපු එකක් , ඒක වෙනස්ම විදිහෙ අත්දැකීමක්   - ඒ කතාවෙ link  එක මේ කතාව ඇතුලෙ තියනවා ) මන් හිතන් නෑ මේ වගෙ වෙන කිසිම කතාවක් wattpad එකේ ඇති කියල, ඒ නිසා හැමෝම අනිවා කියවන්න.. (completed)
          
          https://www.wattpad.com/story/281823541-destiny~-%F0%9F%8C%88%E2%9D%A3%EF%B8%8F-gl

yoji_jiji

@hazel_the_dream අනේ ඒ වචන ටික ❤️ ආදරෙයි ❤️❤️
Reply

sapphire_111

අනේ අප්ඩේට් කරන්න පරක්කු වෙනවට සොරි ළමයි.. මේ දවස් ටිකෙ පට්ට busy වෙලා හිටියෙ  හෙට දෙන්නම් හුධේ අලුත් චැප්ටර් එකක්. ගුන්නයිට් 

yash_v16

@hazel_the_dream  එව්ව හරියන්නෑ... ඉක්මනට අප්ඩේට් ඩීපිය
Reply