Chash_Dew

යො චූටි අක්කා!!
          ආතරෙයි....

Chash_Dew

@Chash_Dew ඔයා හොදින් ඉන්නවා නෙහ්
Reply

sassybeast94

@Chash_Dew ආදරණීයම රොබරෝසියා මල මගේ ❤️❤️❤️
Reply

Woon-Suyo

මගේ පින්න මල හොදින් ඉන්නවා ද බලලා යන්න ආවේ(⁠´⁠∩⁠。⁠•⁠ ⁠ᵕ⁠ ⁠•⁠。⁠∩⁠`⁠)❤️
          මායාකාර අකුරු අමුණන කොළ පාට හදවත නැතුව පාළු හිතුනා නේ මේ ළමයාට (⁠*⁠˘⁠︶⁠˘⁠*⁠)⁠.⁠。⁠*⁠♡

Zohamvkooklove

හැලෝව් හැලෝව්❤️ පුරහද කළුවර කතාවට ලස්සන කමෙන්ට්ස් දාලා තිබ්බ නිසා මේ පැත්තටත් හොම්බ දාලා යන්න හිතුනනේ....<3

Zohamvkooklove

@sassybeast94 අනේහ් *කජුලු පුරවන් ඉන්න ඉමෝජිය* එකතැන ඉන්නත් බෑ පුතාට ඔවු ඔන්න ඕක තමයි පස්නේ......ම්හුක් අක්කිගේ වචන වලට නිකන් දියවෙනවා වගේනේ මලට වට්ටියෙන් හම්බුන එකම
            අක්කට ආදරෙයි මමත් ගොඩාක් හරිත......අක්කා මුහුණු පොතේ හෙම ජීවත් වෙනවත අක්කියේ ඈ......අදුරගන්නත් ආසයිනේ ඉර මලට❤️
            
            හුලගේ පා කරලා හාදුවක් එව්වෝ අක්කියේ අල්ලගන්න හාත❤️❤️
Reply

sassybeast94

@Zohamvkooklove යෝ මේ සමයම මගේ... හිත අස්සේ මල් යායක් මැව්ව මගේ ලස්සන මල .. අක්කිට ආදරේ හිතෙනවනේ පුතේ ඔයාට ගොඩමක් ❤️❤️❤️
Reply

Zohamvkooklove

@sassybeast94 ඒකනේ අංකර කෙක්කක් වෙලානේ ම්හුක්.....කමක්නෑනේ එහෙම නේත අක්කියේ ඈ ඔව්නේ කමක්නෑනේ......තේ ටිකක්වත් හදලා දෙනවත පුතාට....ඔවු ඉරමලට තේ ටිකක්වත් ම්ම්හ්
Reply

Chash_Dew

ටොක් ටොක්!
          චූටි අක්කා!!!!
          
          මිස් යූ ආහ්

sassybeast94

@Chash_Dew මම හරීම ආදරෙයි නංගා...❤️
Reply

sassybeast94

@Chash_Dew මගේ රොබරෝසියා මල...❤️❤️
Reply

Creamy_Moon_E

ආ...සුජු අක්කේ කොමත...❤️එක පාරම උමතක් උනා ඒයි ඔයාව ❤️

Creamy_Moon_E

@Creamy_Moon_E මෙන්න මෙයාට මතක් වෙලා ❤️ සනීපෙන් ඉන්නවා ❤️ මෙ ළමයත් ආදරෙයි ❤️
Reply

sassybeast94

@Creamy_Moon_E මෙන්න මෙන්න මගේ හොර අල ගෙඩියට අක්කව මතක් වෙලා...මන් හොදින් මගේ නංගී... ඔයා සනීපෙන් සතුටින් නේද? අක්ක ආදරෙයි නංගියෝ ❤️❤️
Reply

HKkjkt

සුදු අක්කේ ඔයා හොඳින් ඉන්නවදෝ....

HKkjkt

@HKkjkt ඔව් නෙහ් මතක් උනා නේ සුදු අක්කව පරිස්සමෙන් ඉන්න ඔයත් ආදරෙයි...❤️
Reply

sassybeast94

අනේ මගේ වස්තුව... මතක් වෙලා මගේ කෙල්ලට මාව.. මම හොදින් මැණික. පරිස්සමින් නේද ඔයා.. ආදරෙයි ✨❤️
Reply

Oh_Yuna07

හලෝ මගෙ රත්තරන් යාලුවේ... කොහොමත (⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)❤️

Oh_Yuna07

@sassybeast94 ආතරෙයි අප්පාවේ... චුක් චුක් ❤️
Reply

sassybeast94

@Oh_Yuna07 ඔයා මගේ බාබන්ඩේසි මලනේ සුද්දී 
Reply

Oh_Yuna07

@sassybeast94 හනේව් මේ ළමයත් ජැන් උයාගෙ මල් වත්තේ සූටි මලක් නේත... හරි සතුටුයි අප්පාවේ... ම්ම්හුක් ම්ම්හුක් ❤️
Reply