sathy_s

ළමයි A Lovely Killer දුන්නා. අනිද්දට වගේ අභී දෙන්නම්

sathyabesekara

ළමයි ඔයාලට මේක පේනව නම් අනිවාරෙන් කියවන්න. මං කලින් කිව්වනෙ මට මේකට ලොග් වෙන්න බෑ කියලා. ඉතින් ඔයාලා මේකෙන් කතා කියෙව්වට වැඩක් නෑ ලමයි මට කතා දෙන්න වෙන්නෙ නෑ. මං දැන් කතා දෙන්නෙ @sathyabesekara මෙන්න මේකෙන්. ඔයාලා මේක දැක්කොත් අනිවාරෙන් එන්න ඒකෙන් කතා කියවන්න

Bear_gurl1

@sathy_s
          ANNOUNCEMENT FROM SATHY_S (AUTHOR )
          
          ළමයි අපේ මේ authorගේ මේ acc එක නැති වෙලා ඊ මේල් එක මොනවද වෙලා පොඩි අවුලක් ගිහිං දැන් මේ author ට මේ acc එක ගන්න බැරුව ඉන්නේ.. So ඔයාලාට මේ author ගේ කතා කියවන්න වෙන්නේ වෙන acc එකකින් ඒකත් මුල ඉදං..මං ඒ acc name එකත් දෙන්නම් ඉතිං ඔයාලා මෙව් authorට උදව් කරන්න හරිද..ඔයාලට හරියටම මොකක්ද උනේ කියලා දැනගන්න ඕනි නම් මං දැන් දෙන user name එකට ගිහිං conversation එකේ බලන්න ඒකෙ තියනවා.
          
          User name : Sathy abeysekara
          
          PLEASE HELP HER!
          THANK U.
          

chethi_leora

හල්ලෝ හල්ලෝ...ඔයාට මේ දාන මැසේජ් එක පෙන්නනවද...❤️✨️❤️✨️

sathyabesekara

@chethi_leora මෙහෙමනේ sathy_s කියල තිටෙන එකට මට log වෙන්න බෑ. email එකේ case එකක් නිසා. try කලා try කලා හරියන්නෙ ම නැති නිසා වෙන acc එකක් හැදුවා sathyabesekara කියලම දාලා. මං දැන් ඉන්නෙ sathyabesekara කියන එකෙන්. අනිත් එකෙන් මට මුකුත් කරන්න බෑ ඒකට log වෙන්න බැරි නිසා. ඉතින් ඒක නිසා තමයි මං කිව්වෙත් කතා ඔක්කොම ආපහු sathyabesekara කියබ එකෙන් pub කරනවා කියලා. තියෙන අවුල තමයි email එකදෙන්නෙ නෑ මට. ( අම්මප ඕක වැරදී කියන එකාට.............. see more) ඉතින් කලින් acc එකටම wattpad එක හදන්න බැරි උන නිසා අලුත් එකක් හැදුවා
Reply

chethi_leora

@sathyabesekara එතකොට අවුල මොකද්ද ඒයි..❤️✨️
Reply

sathyabesekara

@chethi_leora ඔව් මං දැන් මේ msg දාන්නෙ ඒකෙන්
Reply

sathyabesekara

Hiiළමයි. ඔයාලා මං මේ දාන msg එක දකීවිද කියල දන්නෙ නෑ. දැක්කොත් අනිවාරෙන් කියවන්න.
          
          Sorry මට ආපහු මේ acc එකෙන් කිසිම කතාවක් දෙන්න වෙන්නෙ නෑ.. email එකේ ප්‍රශ්නයක් නිසා මට මේකට log වෙන්න බෑ. @sathyabesekara මේ තියෙන්නෙ මං දැන් ඉන්න acc එක. මං ඒ acc එකෙන් ආපහු කතා ටික ඔක්කොම අරන් එන්නම්. හැබැයි මට මාසයක්වත් ඕනි. මොකද scl term test එකත් එක්ක වැඩේ පොඩ්ඩක් අමාරුයි වගේම තමයි මං මේක කරන්න ගෙදර අයට හිරෙන් නිසා මාට්ටු නොවී කරන්නත් ඕනි. 
          
          Sorry ළමයි ඔයාලා මේකෙන් කතාවල updates එනකම් බලන් හිටිය නම්. 
          
          ගිහින් එන්නම්.
          @sathyabesekara අදින් පස්සෙ මේ acc එක තමයි වැඩ කරන්නෙ. ආපහු ඔයාලගේ කතා ටිකත් එක්ක මේ acc එකෙන් එන්නම්.
          
          bye.
          හැමෝම පරිස්සමට ඉන්න ඕනි
          ආදරෙයි❤️

sathy_s

Good morning ළමයි. පුලුවන් උනොත් විතරක් අද A Lovely Killer දෙන්නම්. කොහොමත් 02.00න් පස්සෙ තමයි මං ගෙදර ඉන්නෙ. දුන්නොත් සමහරවිට ටිකක් හවස් වෙයි. නැත්තන් රෑ වෙයි.

sathy_s

යෝහ්......... කොස්වටු ලිහිණියයි පුංචි මැණිකෙයි 4k ගහලා. 

chethi_leora

@sathy_s මරු කෙල්ලේ..❤️❤️
Reply