sathyabesekara

අභී එකේ intro එකයි 01 chap එකයි දුන්නා ළමයි. අර මඟුල අයින් වෙනකන් ඉන්න බෑ අනේ. ඉතුරු ටික 23න් පස්සෙ දෙන්නම්

sathyabesekara

අභී එකේ intro එකයි 01 chap එකයි දුන්නා ළමයි. අර මඟුල අයින් වෙනකන් ඉන්න බෑ අනේ. ඉතුරු ටික 23න් පස්සෙ දෙන්නම්

sathyabesekara

මේ කස්ටිය අර acc එක අයින් වෙනකන් ඉන්න බෑ 23න් පස්සෙ මං කතා ටික මේකෙන් pub කරන්නම්. හානෙ. ඊට කලින් නම් බෑ මට sclඑකේ termtest eka

chethi_leora

ඔන්න දැම්මා කෙල්ලේ..තව මොනා හරි කියන්න ඕනිද..තව මොනවා හරි කරුණු තියේද බලන්නකෝ..❤️✨️

sathyabesekara

@chethi_leora ඒ ටික ඇති අක්කෙ. thank ❤️
Reply

chethi_leora

සුබම සුබ නව වසරක් වේවා මගේ කෙල්ලෙ..✨️❤️

sathyabesekara

@chethi_leora හ්‍රි අනෙ thank you❤️
Reply

chethi_leora

@sathyabesekara හරි පැංචෝ ඉන්න..❤️
Reply

sathyabesekara

@chethi_leora අනේ අක්කෙ පුලුවන් නම් මට පොඩි උදව්වක් කරන්නකො. ඔයාගෙ msgboard එකේ මගේ කලින් acc එක (@sathy_s) මේකට report ගහන්න කියලද් දාන්න පුලුවන්ද? එයාලට හේතුව මොකද්ද කියල ඇහුවොත් කියන්න @sathyabesekara කියන එකේ තියෙනවා. ඒත් හේතු මදිනම් msgboard එකට msg එකක් දාලා මගෙන් අහන්න කියල.
Reply

dudiooo

Happy new year nangi ❤️✨️ 

dudiooo

@sathyabesekara  harii nangoo mn dnnam 
Reply

sathyabesekara

@dudiooo teligrm nm nh akke. mt udwwk krnnko. puluwn nm oyge msgboard eke msg ekk dnn puluwnd mge klin acc ekt report gnn kiyl. hethuw mokdd kiyl ahuwoth kiynn mge me acc eke msgboard eke dla thiye kiyl. report ghnn oni @sathy_s kiyn ekt. ane thw ekk ekt report ghddi eyl ahnw ai report krnne kiyl puluwn nm ekt mokdd krnne kiylth kiynnko
Reply

sathyabesekara

හායි ලමයිනෙ 
          මෙ අහන්නකො ඔයාලට පුලුවන්ද මගේ කලින් acc එකට report ගහන්න. ඒක අයින් ඉඋනාට පස්සෙ මට පුලුවන් මේ acc එකෙන් ආපහු කතා ටික දෙන්න. ඔක්කොම ටයිප් කරල ඉවර නෑ. ඒත් හැම එකේම පලවෙනි ටික දෙන්න පුලුවන් අරක අයින් උනාම. මං කිව්වනෙ අරacc එකේ දුන්නට වඩා හොදට මේකෙ දෙනව කියලා. ඉතින් ඒක ඇත්තද කියල බලා ගන්න මං හැම එකේම පලවෙනි CHAPඑක දාන්නම්. හැබැයි ඉතින් අරක අයින් උනෝත් තමයි. report ගහන්න ඔනී @sathy_s කියන acc එකට

sathyabesekara

@sachithraj93 copyright wlin thmy report ghnn wenne
Reply

sachithraj93

@sathyabesekara මොන කැටගරි  යටතේද රිපෝට් කරන්න ඕනෙ
Reply

sathyabesekara

Morning ළමයි...:-)
          
          2024 අවුරුද්දෙ අන්තිම දවස අද නේද? මේ අවුරුද්ද ඔයාලගෙ ජිවිතේට මොන වගේ පාඩම්ද එකතු කළේ? 
          
          මට දුක , සතුට , කේන්තිය , තරහ මේ දේවල් එක්ක මේ අවුරුද්ද ඉවර වෙනවා. 2024 කියන්නෙ මං ගොඩක් දේවල් ඉගෙන ගත්ත අවුරුද්දක්. විශේෂම දේ තමයි මොන දේ උනත් තමන්වම විශ්වාස කරන්න වගේම තමයි ඉස්සෙලම තමන්ට ආදරෙ කරන්න ගන්න කියන දේ. ඒක මම හරියට ම ඉගෙන ගත්තෙ මේ අවුරුද්දෙ. 
          
          අනිත් දේ මට මේකෙන් හොඳ යාළුවෝ ටික දෙනෙක් හම්බුණා. (මං හිතන්නෙ මගේ වයසෙ කවුරුත් නැතුව ඇති) @nethu_yehansa නංගි වගේම @chethi_leora , @jeonima_12 , @apsokimos18 , @dudiooo , @imcocomuffin කියන අක්කලා ටිකදෙනා. ඔයාලට ආදරෙයි❤️. මගේ යාළුවෝ උනාට වගේම මගේ අනිත් acc එක නැති උන වෙලාවෙ එක වචනෙකින් හරි මාත් එක්ක හිටියට. 
          
          මේ අවුරුද්ද ගැන අනිත් කියන්න තියෙන්නෙ ඉතින් මගේ තිබුණ චූටි ආසවක් නැති උන එක තමයි. මං හිතන් හිටියෙ අවුරුද්ද අන්තිම දවසෙ හැම කතාවකම update එකක් දෙන්න. ඒක හීනයක් උනා. ඒ හීනෙ 2025ට කල් දැම්මා ඉතින්. 
          
          අන්තිම වතාවට කියන්න තියෙන්නෙ මේ අවුරුද්දෙ ඔයාලා හැමෝගෙම සතුටට වගේ ම දුකටත් හේතු උන දේවල් 2025ට පාඩමක් කරගෙන මේ අවුරුද්දට වඩා හොඳට ඒ අවුරුද්ද ගෙවන්න පුලුවන් වෙන්න කියලා. 
          
          ඉතින් මගේ මැනිකෙලා හැමෝටම තව පැය කීපයකින් එන 2025 අවුරුද්ද හිත් රිදීම් අඩුවෙන සුභ ආරංචි වැඩියෙන් එන සුභම සුභම අවුරුද්දක් වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.
          
          sathy :-)

sathyabesekara

@dudiooo ඔයාටත් සුභම සුභම අලුත් අවුරුද්දක් වෙන්න ඕනි
Reply

dudiooo

@sathyabesekara happy new year nangi ❤️✨️
Reply

sathyabesekara

@chethi_leora ආ ඔව් ඒත් වැඩක් නෑ අනේ මට ඒකට log වෙන්න්න බෑ
Reply

sathyabesekara

Hiiළමයි මං මේකෙන් කතා ටික ඔක්කොම දෙනවා. හැබැයි මාසයක් විතර යාවි. මොකද sclඑකේ term test එකත් එක්ක චුට්ටක් අමාරුයි. අනිත් එක මට ආපහු මුල ඉදන් ඔක්කොම type කරන්න වෙනව. කලින් acc එකේ දුන්නට වඩා පොඩ්ඩක් හරි හොඳට මේකෙන් දෙන්නම්
          
          ex:- කලින් එකේ අභී එකට intro එකක් තිබුණෙ නෑනෙ. ඒත් මේකෙන් ඒක දෙනව මං.
          
          ඒ වගේ පොඩි පොඩි දේවල් වගේම වචන වල එහෙම චූටි වෙනවක් වෙයි ගනන් ගන්න එපා. 
          
          එහෙනම් ලමයි මාසෙකින් හම්බෙමු.
          
          මට ඔයාලගෙන් තව පොඩි උදව්වක් ඕනි. මං ඒක ටික කාලෙකින් කියන්න. දැන් ම ඒ වැඩේ කලොත් මට හොම්බෙන් යන්න වෙන්නෙ කතා ටික නැති උනොත්.
          
          Bye
          ආදරෙයි හැමෝටම.❤️
          පරිස්සමට ඉන්න. 

sathyabesekara

Hiii ළමයි...  අනේ ඔයාලව ගොඩක් මතක් වෙනව. ආහ්හ් මට කේන්තියි අනේ

sathyabesekara

@tharuX ow ane ara acc eken denna bari unoth apahu meken denw.
Reply

tharuX

@sathyabesekara awl ganna epa sathiyo . mona kiwwath tikak dukai thamai dr eth  ayema mula idan patanganna oyata puluwn dr ❤️
Reply