sb2006nara

ඕන්න 51ත් දුන්නා.....
          	I just published "51" of my story "Hanahaki (yizhan) sinhala". https://www.wattpad.com/1507300228?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=sb2006nara

sb2006nara

ලමයි 
          Hanahaki එකේ chapters ලියපු දෙකක් සම්පූර්ණ වෙලා තියෙනවා.... ඕනෙද.... නැත්තම් පස්සෙ දිගටම update දෙන්න පුලුවන් දවසක ඇවිත් දෙන්නද... මං අහන්නේ දැන් දෙන්නද... එක්සැම් එකෙන් පස්සෙම දෙන්නද..

sb2006nara

@WZ_Ashh දෙන්නම්කො එහෙනම්
Reply

WZ_Ashh

@sb2006nara කෝම හරි අනෙ ♥️✨
Reply

sb2006nara

රෝස මල් හරි ලස්සනයි....
          ආදරනීයයි... ආදරයට සංකේතයක්...
          ඒ රෝස මලේ පවා නටුවේ කටු ගොඩයි...
          ආදරේ කරනවා නම්...
          නටුවේ කටු වලට අත් හිත් හීරෙනවාමයි...
          ආදරේ කරන ගොඩක් මිනිස්සූ නම්....
          ඒ තුවාල වැළඳ ගන්නේ හරි ආදරෙන්....
          ඒත්,
          රෝස කටු මට විසයි.....
          සමහර විට ඒ විශ මරනීයයි....
          රෝස මල අතහරින්න හිතුවත්...
          එක අතකට.....
          මුලු ජීවිතයම විසෙන් යටත් කරගගෙන තියෙද්දී....
          ඉතින් තවත් එක් විශක්....
          ලොකු වෙනසක් කරයිද...
          රැගෙන යන්නේ මරනයට නම්..
          එයටත් සූදනම් වෙමින්....
          තවත් තදින්....
          නටුව අතෙහි ගුලි කර ගනියි.....
          
          Sleeping butterfly  

sb2006nara

අද මේ ලමයාගේ උපන්දිනේ තිබ්බා.....

sb2006nara

@HaruJeon5 ekata mokoooo aneee thamx
Reply

HaruJeon5

Happy Birthday authoriyooo.....❤❤❤ oya kiyanakan api kawuruth danne naanee... wish karanna late unata sorry wenna onee...
Reply