මතක පිටු...🌸🌸

සුන්දර මතක
පිටු අතර රදවමින්
පෙරලෙන අපේ ජීවිත කතාව
දුක , සතුට ,
විදීම , විදවීම ඔස්සේ
හරී අපූරුවට ගලා ගෙන යන්නේ,
නැවුම් වූ මතක
ඒ අලුත් පිටු අතරට ද රින්ගමින්ය...
සැබැ වීමට මග බලා සිටින
හීන බොහොමයක් ඒ පිටු අතර ඇත්තේ,
ජීවිත වල අනාගතය තිරණය කරමින් ය...
ප්‍රේමනීය හැගීම් සමුදායක
අයිතිකරුවන් වූ අප
නිරන්තරයෙන් සිහින දකින්නේ,
අදුරෙන් මීදි
ආලෝකයෙන් ජීවිත එළිය කර ගැනීමට ය...

සිහින ජීවත ජීවත් කරන්නේ,
අනාගතය පිළිබද සුභ සිහින දකිමින් ය...
  • JoinedAugust 13, 2021


Last Message
seecreetwriteer seecreetwriteer Jul 29, 2022 07:14AM
Hi guys 
View all Conversations

Stories by Secret writer
හවසක මා ❤️ by seecreetwriteer
හවසක මා ❤️
************************** හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එ...
You Are My Everything 🥀❤️ by seecreetwriteer
You Are My Everything 🥀❤️
ගිලිහී ගිය සදුට පෙම් බදින සඳ දෙවුදුව 🌙💖 මැයට නැවත සඳ හා එක්ව පෙම් බැඳීමට හැකි වේද???🥀