selotzz

අද රෑට හරි හෙට උදේට හරි දෙන්නම් හරිද මගෙ සුදූලා..
          Love you so much ❤️
           #selot 

Methu_leena

@selotzz හලීඉ සුදූඌ
Reply

selotzz

selotzz

@ABCIJKLMNO Haneeeww thank you eiii❤️❤️
Reply

ABCIJKLMNO

@selotzz ada nam maruuu ❤️
Reply

selotzz

HAPPY NEW YEAR ❤️
          
          ඔයාලා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මන් විෂ් කරනවා.. හැමෝම සර්ව සම්පූර්ණ නෑ ඒක නිසා වැරදි උනා නම් ඒවා අමතක කරලා දාන්න.. මේ ලැබුව අලුත් අවුරුද්දට ගෙනිහින් ඒකත් නාස්ති කරගන්න එපා..2024 කියන්නේ මන් කැමති අවුරුද්දක් නෙවෙයි ඒත් මට පුළුවන් 2025 ආසම අවුරුද්ද කරගන්න.. තමන් අතේ තමයි වැඩේ තියෙන්නේ.. කවුරු කොහොම කිව්වත් වෙන්න තියන දේවල් උනා.. අලුතෙන් පටන් ගමු මගේ ලස්සන ළමයිනේ.. ඔයාලාගෙ හිත් රිදෙන්නෙ නැති සතුටින් ගලාගෙන යන අවුරුද්දක් වෙන්න ඕනෙ මේ ලැබුව අවුරුද්ද.. ඔයාලා නිසා මන් සතුටින්.. මාත් එක්ක ඉන්නවට thank you so much baboo (^⁠3⁠^)
          
          Love you so much ❤️
          
              From:- selot
              To :-those with beautiful hearts 

_RaSh__NaDeEr_

Happy new year akkiyoo ❤️
Reply

Dreamgirl301

@selotzz Same to you sis❤❤❤
Reply

selotzz

selotzz

@Kaveezonal123 Same to you babo..sathutin adaren inna ❤️
Reply

Kaveezonal123

@selotzz happy new year akkiye 
Reply

selotzz

selotzz

@Kaveezonal123 onna thawa ekak dammoo
Reply