senelkaM Nov 14, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මම අද කිනුරලාගෙ ඩේට් එක අරන් එන්නම් කිව්වා නේත.....අනේ සමාවෙන්න හලෝ , අද මම ඩේට් එකක් ගියානේ යාලුවාගෙ ගෙදර ... හේ හේ ( ඇගිලි දෙක එකට තියන් ඉන්න ඉමෝජිය ) අද රෑට රෑ වෙලා හරි හෙට හරි ලියලා දෙන්නම් හාද.. උම්මා , බායි , ආදරෙයි ✨ View 0 more replies
BLinkergurl Nov 04, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal දැන් තමයි කියවන්න යන්නේ ❤️ මේකයි අරකයි ඔක්කෝම කියවන්නෝන මැනිකේ.. කෝකෙන්ද පටන්ගන්න හොද :-) View 2 more replies senelkaM @BLinkergurl අනේ සුදු නෝනෙ.. ම්ම්හ්ක්. සතුටේ බෑ... අයිස්කොෆී එකක් බීලා නටමු ආදරෙයි ඈ Nov 04, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal BLinkergurl @BLinkergurl අයිස් කෝපි එකක් බීලම ඉමු :-) Nov 04, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
senelkaM Oct 31, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Note pad එකේ කතාව කොට කොට ඉද්දි ෆෝන් එක ඕෆ් වෙලා ආයෙ ෆෝන් එක ඔන් කරාම කොටපු එකෙන් භාගයක්ම නැතිවෙලා තියෙන එකට කන්න හොද දෙයක් කියන්නකො ... ඉදලා ඉදලා කතාව දෙන්න ආවෙ. ආයෙ ලියපන්කො. දැන් අර තිබ්බ මූඩ් එක නැති උනාම ලියන්න එපා වෙනවා අප්පා... අපරාදෙ අනේ. මටමයි වෙන්නෙ රෙද්ද. දැන් මට ප්‍රතිභා වැහීගෙන එන්න යන්නෙ. View 0 more replies
Nikkyjeon Oct 12, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you so much රස්තියාදුකාරයන්ට දෙන ආදරේට ♥️♥️ View 1 more reply senelkaM @Nikkyjeon congratulations Oct 13, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Vovok_ Oct 06, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal තෑන්ක්ස් නංගා අලුත් කතාව කියවන්න එකතු උනාට❤️ View 1 more reply senelkaM @Vovok_ ආව්.... ආදරෙයි ඒයි ඉතිං.. Oct 06, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
senelkaM Sep 08, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හායි ළමයි , Rhythm Of love දෙනකන් බලන් ඉන්න බබෙක් ඉන්නවනම් ඔයාටයි මේක හොදද , මම දවසක් ඇර දවසක් දානවනෙ හරිනම් අද චැප්ටර් එකක් දාන දවස , සොරි බබෝ මට ඊයෙ ඉදන් හොදටෝම උණයි ඔලුව කැක්කුමයි... මම දැන් දැක්කෙ ගිය මාසෙත් මට මේ දවස් වලම උණ හැදිලා කියලා Announce එකක් දාලා තියෙනවා... hkzzzzzz.... එහෙනම් මම ඉක්මන්ට එන්නම්.. උම්මා.. බායි , ආදරෙයි View 3 more replies NSYHJTJSYBTK @senelkaM <333 Sep 08, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal senelkaM @NSYHJTJSYBTK ආදරෙයි ඔයාට Sep 08, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal NSYHJTJSYBTK @senelkaM get well soon <3 Sep 08, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
senelkaM Aug 04, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හායි බබාලා , " නුඹ දැක මා නිවුනා " short story එකට චැප්ටර් එකක් ලියනවා මම. සෙනසුරාදා ලියන්න හිටියෙ අනේ මට උණ ගැනුනා. තාම හෙම්බිරිස්සාව ඉම්හි ඉම්හි , හෙට හවසට දෙන්න බලන්නම් හොදද........ හෙටත් මේ වෙඩිමකට යන්න තියේ පරිස්සමෙන් ගෙදර ආවොත් දෙන්නම් හේ හේ.......... ආදරෙයි බබාලා View 5 more replies ashfdo @senelkaM hariii♥️ Aug 07, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal senelkaM @ashfdo ane dn hodai baba . Tnq ahuwata.mn aluth chapter eka damma kiyawannaa... adarei Aug 07, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ashfdo @senelkaM dan hodai da? Aug 06, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
senelkaM Jun 03, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ළමයි අලුතෙන් කතාවක් ලියන්න හදන්නේ... https://www.wattpad.com/story/370248119?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=senelkaM හොදනම් ලියන්නම්.. පොඩ්ඩක් බලන්න View 0 more replies
darkadona12 May 11, 2024 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අයිස් කොෆී අප්ඩේට් නැද්ද? ඒක මාරම ලස්සන කතාවක්....එක හුස්මට කියවන් ගියා (\_/) (•. •) /><\ View 1 more reply senelkaM @darkadona12 දෙන්නම් පැට්ටෝ.. ටයිප් කරන්න සෙට් උනෙ නෑ අනේ May 12, 2024 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal