seoul_day

කොහොමද ඉතින් , 
          	
          	මං හිතනවා ඔයාලා හොදින් කියලා, ඉතින් ඔයාලා හැමෝටම ගිඩක් ආදරෙන් සුභ ම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා, 
          	
          	 ( ඔව් මං දන්නව අද පලවෙනි දා නෙමෙයි දෙවනි දා කියලා )
          	
          	seoul 

chethi_leora

@seoul_day ඔයාටත් එසේම වේවා..❤️✨️
Reply

seoul_day

කොහොමද ඉතින් , 
          
          මං හිතනවා ඔයාලා හොදින් කියලා, ඉතින් ඔයාලා හැමෝටම ගිඩක් ආදරෙන් සුභ ම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා, 
          
           ( ඔව් මං දන්නව අද පලවෙනි දා නෙමෙයි දෙවනි දා කියලා )
          
          seoul 

chethi_leora

@seoul_day ඔයාටත් එසේම වේවා..❤️✨️
Reply

chethi_leora

හේ හේ..අහස්රූ ස්ටෝරිය නැද්ද ඒයි..මන් කියවන්න කියලනි ආවේ..❤❤

seoul_day

@chethi_leora 2000 ට පස්සේ, සුනාමි අවුරුද්දට කලින්
Reply

chethi_leora

@seoul_day මේ අක්කෙක්ද..නන්ගියෙක්ද..❤️❤️
Reply

seoul_day

@chethi_leora තෑන්ක්ස් for u too , dear 
Reply

seoul_day

නෑ දන්නේ ඇයි දැයි සිතුනේ...
          ඔබ මට අහිමිව යතැයි කියා...
          මා සැම බවයේ ඔබමයි පැතුවේ, 
          නොහැගුනු ලෙස ඇයි තවමත් ඉන්නේ...
          
          it's ok, I'll take all pain ...
          Bring all ur wounds into my embrace ...
          Because to me u already a sin,
          Cuz u can be more evil than they have seen....
          
          ( volcano- by han jisung  ,eng ver. unofficial )
          
          Tranlation එක නම් නෙමෙයි, මං නිකම් ඒකට සිංහල වචන ටිකක් දැම්මා, මේ සෝන්ග් එක සිංහලෙන් අහන්න ආසයි. ඒත් ඒක කවදාවත් වෙයි කියලා හිතෙන්නේ නෑ, කමක් නෑ.
          
          Seoul 
          
          

seoul_day

මගේ ආදරනීය අහස්කූරු වෙතට , 
          
          වචන වලට කොච්චර දේවල් කරන්න පුලුවන්ද...?
          අර සිංදුව ඔලුවෙන් අයින් කරගන්න හිතන් කතාවක චැප්ටර්ස් දෙක තුනක් කියවන්න ගිහින් අන්තිමට ඒකේ චැප්ටර්ස් 80 කටත් වඩා කියෝලා තමයි නැවතුනේ, ඒකත් ඇස් දෙක රිදෙන්න ගත්ත නිසයි. ඇත්ත නෙමෙයි ඒක කතාවක් කියලා දැන දැන ම උනත් කියෝනකොට පපුව පිච්චිලා ගියා වගේ. මං සෑඩ් එන්ඩින්ග්ස් වලට ආස නෑ, ඒක සෑඩ් එන්ඩින්ග් තුත් නෙමෙයි ද කොහේද , මං තාම කියෝලා ඉවර නෑ, ඒත් දුක හිතෙන තැන් වැඩියි, එහෙම දැන දැනත් කියවන එක නතර කර ගන්නත් බෑ වගේ .ඒකට කියන්නේ ඇඩික්ට් වෙනවා කියලා ද කොහේද .
          එහෙනම්, ඔව් .
          කියවන එකට මං ඇඩික්ට් වෙලා. 
          ඇත්තටම වචන ගොඩාක් පවර්ෆුල් , ඒවා ලස්සනට හසුරවන අය ලගදි...
          
           මීට
          
          පොතක් කියෝලා ,
          හොදටෝම හිත රිදෝගෙන,
           දුක හිතිලා ඉන්න,
           මෝඩ ,
          seoul_day 

seoul_day

මං ඔයාලා ට කිව්වද මං මේ කතාව ඒ කියන්නෙ අහස්රූ ලියන්න ගත්තේ සිංදුවක් අහනකොට ඔලුවට ආපු අදහසකින් කියලා? නෑ නේ. ඒක එහෙම තමයි. 
          straykids කියන බෑන්ඩ් එකේ එක මෙම්බෙර් කෙනෙක් කියන වොල්කැනෝ කියන සෝන්ග් එක , ඒක ගොඩාක් ලස්සනයි ඒ වගේම ඒ සෝන්ග් එකේ තේරුම බැලුවොත් නෝමල් ලව් සොන්ග් එකක් නෙමෙයි කියලා ඔයාලට තේරෙයි. 
          
          'its ok , i'll take all pain 
          Bring all ur wounds into my embrace
          Because to me , u already a sin
          already a sin .....
          
          Light up for me 
          brighter more plz shining 
          Ur light over me 
          even crazy nights will 
          Not scare me away when i'm with u
          Even hundreds of days won't be enough with u
          
          Scars i've kept in my heart 
          right from the start Is like
          U saw them all 
          Only u saw them right 
          U kept me and held me in ur arms 
          I know u felt my tears falling down so warm.. '
          
          
          ඉතින් ඒක තමයි අහස්රූ ට ඉන්ස්පිරේශන් එක උනේ. පහුගිය මාස දෙකේම මගේ ඔලුවේ ඔන් රිපීට් තිබ්බේ ඒක.
          
          ඊයේ මම තව ලස්සන සෝන්ග් එකක් ඇහුවා , දැන් එක මගේ ඔලුවේ රිපීට් වෙවී තියෙනවා. ඒ නිසා ඊලඟ චැප්ටර් එකට ටික කාලයක් ඕනේ. මේ අලුත් සිංදුව ඔලුවෙන් අයින් කරගන්නකම්, මොකද ඒක ඇහෙනකොට අලුත් කතාවක් ඔලුවට එන්නේ එතකොට අහස්රූ ලියන්න හිත හදාගන්න අමාරුයි.
          මේක සිංහල සෝන්ග් එකක් ඒකත් අවුරුදු තුනක් විතර පරනයි, ඒත් මම ඇහුවේ ඊයේ.
          මොකද කියන්නේ මන් ඒකට ශොඉර්ට් ස්ටෝරි එකක් ලියන්නද , චැප්ටර්ස් 5, 10  ක් විතර තියෙන? 
          
          අහස්රූ නැවැත්තුවේ නෑ හොද ද? ටික දවසක් විතරයි ඕනේ මට.
          
          
          Seoul 

seoul_day

ඔන්ගොයින්ග් කතාවක් කියවන එක ඇත්තටම ස්ට්‍රෙස් නේද?
           ඒකනේ . 
          මටත් එහෙමයි.
           ඒත් මගේ කතාව ගැන එහෙම නෑ මොකද ඒකේ වෙන්නේ මොකද කියලා මං දන්නවා නේ. සමහරවිට ඔයාලටත් මගේ කතාව ගැන එහෙම ලොකුවට දැනේන්නේ නැතුව ඇති.
          
          "අහස්රූ"
          
          මගේ පලවෙනි ස්ටෝරි එක නිසා මට තාම මගේ හිතට එන අදහස ඒ විදියටම ඔයාලා ට දැනෙන විදියට ලියාගන්න තේරෙන්නේ නෑ.
          ඒත් මං දිගටම ලියනවා කවදා හරි මට එහෙම පුලුවන් වෙනකම්, 
          කවද හරි මගේ කතා කියවලා කෙනෙක්ට සතුටු වෙන්න හරි , හිත රිදව ගන්න හරි පුලුවන් වෙන තරම් හොදට ලියන්න පුලුවන් වෙනකම් ,
          
          කියෝපු හැමෝටම,
          කතාව කියවන්න රීඩින්ග් ලිස්ට් දා ගෙන ඉන්න හැමෝටම ,
          ගොඩාරියක් ආදරෙයි .
          
          seoul_day 
          
          චැප්ටර් 5 මග එන ගමන් .....