sesathmi48

"පිරිමි හිත්වල විතරද ගැඹුරු ප්‍රේමණීය හැඟීම් වැළලිලා තියෙන්නේ.... ගෑණු හිත්වලට අවසර නැතිද ඒ තරම් ගැඹුරු හැඟීම්වලට පණ දෙන්න....
          	
          	 ලෑලි පපුවලට විතරද පුළුවන් පපුව පිරෙන්න *ආදරේ දෙන්න*.... පිරුණු පපුවලට බැරිද ඒ තරම්ම පපුව පිරෙන්න ආදරේ දෙන්න....
          	
          	පිරිමි කවියොන්ට විතරද පුළුවන් හඳත් එක්ක නිදිවදින්න... ගැහැණු කිවිදියොන්ට බැරිද අහිංසක හඳක් එක්ක නිදිවදින්න...."
          	
          	මොකෝ නැත්තේ.... කවියෝ වගේම කිවිඳියොත් හරි ලස්සනට කවි ලියනවා.... ඒකත් එකම එක හඳක් වෙනුවෙන්....
          	
          	විඳලා බලන්න ආසද කිවිඳියක් එයාගේ හඳ කැකුළකට දෙන ආදරේ....
          	
          	එහෙනම් එන්න.... ඒ ආදරේ අත් විඳින්න....
          	
          	මේක මගේ එක උත්සාහයක් විතරයි.... සාර්ථක වෙයි කියලා හරියටම කියන්න බෑ....
          	
          	මන් දන්නවා ඔයාලා bl fansla කියලා ඒත් පොඩ්ඩක් නැවතිලා බලන්න....
          	
          	අලුත් අව්රුද්දට ආදරෙන්.... 
          	
          	හීන් සැරේ නුඹ ඇවිදින්.....
          	
          	https://www.wattpad.com/story/387422601?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=sesathmi48
          	
          	Happy new year all..... මේ අව්රුද්දටත් වඩා දස දහස් ගුණේකින් ලබන අව්රුද්ද ලස්සන වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.... ඒ වගේම මේ අව්රුද්ද ඇතුලේ වුණ දුක හිතෙන දේවල් හැම දෙයක්ම මේ අව්රුද්ද ඇතුලෙම තියලා ලස්සන මතකත් එක්ක ලබන අව්රුද්දට යන්න කියලත් මන් ඔයාලගෙන් ඉල්ලනවා.....♡
          	
sesathmi48

@Moonyh_ thank you akkah (✿ ♡‿♡)
Reply

Moonyh_

ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් නංගියො ♥️✨

nethu_yehansa

ane akki oyata 14yda . oya thamai man dakapu podima ekkena. mata 13y ............... oya kamathida eka digata chat karanna. mama nethu

sesathmi48

@ChampaRajapura ow patiyo awlak na msg karamu ❤️
Reply

nethu_yehansa

kamathinam witharai
Reply