sew_shika

හෙයි හෙයි පණු පැටව්නේ...මාව අමතක වෙලා ඇති නේ දැන් නම්...ඒකට කමක් නෑ...මුලින්ම..හෙට AL exam ලියන සෙට් එකට GOOD LUCK! DO YOUR BEST!! මාත් හෙට ලියනවා...6 වෙනිදා වෙද්දි මගේ එක්සෑම් ඉවරයි..අපි බලමු ඉතින් නේද..ඒ කියන්නෙ මන් ආපහු එන්නෙ 6 වෙනිදගෙන් පස්සෙ කියන එක..අප්ඩේට් එකක් එක්ක එන්න හිතන් ඉන්නවා..බලමු ඉතින්...එහෙනම් හැමෝම හොදට ලියන්න..බුදු සරණයි!

_sashipamudi_

@sew_shika good luck akke hodata wibhage liyanna ♥️
Reply

Jeon_Kim_Navo

හලෝ.. ඔයාට කොහොමද? මාව මතකදෝ? ☺️❤️
          ඒක නෙවේ ඔයාගෙ පොත් කෝ නංගියො? :-(
          අයින් කරලනේ... ☹️

sew_shika

@Jeon_Kim_Navo ඒකනෙ හැමෝම වැඩ අස්සෙ හිර වෙලා...අනේ ඒකට කමක් නෑ සුදෝ..නැ නෑ මේ මගේ සෙකන්ඩ් එක මන් 4L..thank u akkiii❤️❤️
Reply

sew_shika

@Jeon_Kim_Navo ඔව් ඔව් චූටි ටේටේගෙ එක දාන්නම් මන්...අනේව් එක ඔයාට මතක එකම කොච්චර දෙයක්ද අනේ...මන් දෙන්නම් ඒක 30 එක්සෑම් ඉවර වෙන්නෙ මට..කල් ගියානෙ අනෙ..ඒ නිසා.. දෙනෝ 1 වෙනිදා ඉදම්...අලුත් අවුරුද්දෙ අලුත් විදිහට...
Reply

Jeon_Kim_Navo

@sew_shika 
            මාත් මේ ටිකේ වැඩ තමා අනේ..busyyyyyy T-T 
            අනේ සුදූ ඔයා 5L නේද.. විශ් කරන්නත් බැරි උනා. සමාවෙන්න හොදේ.. :( තාම ALs ඉවර නෑනේද..ඉතිරි papers නුත් ඔයාගෙ උපරිමෙන්ම හොදට කරගන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා. All the best , Nango!!❤️✨️
Reply

sew_shika

හෙයි හෙයි පණු පැටව්නේ...මාව අමතක වෙලා ඇති නේ දැන් නම්...ඒකට කමක් නෑ...මුලින්ම..හෙට AL exam ලියන සෙට් එකට GOOD LUCK! DO YOUR BEST!! මාත් හෙට ලියනවා...6 වෙනිදා වෙද්දි මගේ එක්සෑම් ඉවරයි..අපි බලමු ඉතින් නේද..ඒ කියන්නෙ මන් ආපහු එන්නෙ 6 වෙනිදගෙන් පස්සෙ කියන එක..අප්ඩේට් එකක් එක්ක එන්න හිතන් ඉන්නවා..බලමු ඉතින්...එහෙනම් හැමෝම හොදට ලියන්න..බුදු සරණයි!

_sashipamudi_

@sew_shika good luck akke hodata wibhage liyanna ♥️
Reply

sew_shika

මේකද අපිට කරගන්න ඕනි උනේ? ලමයින්ගේ ඔලුව විකෘති කරන ඇප් එකක් කියලා අහගන්නද ඔයාලා අපි කතා ලිව්වේ..  අනික ඉස්කෝලේ නම! ගේට් එකේ තියෙන නේම් බෝඩ් එකේ ඉදන්ම ඒ වීඩියෝ එකේ තියෙනවා.. 
          
          මම අහන්න කැමතියි ඇත්තටම මේ ප්‍රශ්නෙ කතා නායිකාවගෙන් ඔයා තාමත් වෙලා නැති දේකට කලබල වෙන්නෙ නෑ කිව්වේ මෙච්චර දේකුත් උනාට පස්සෙද!! 
          
          අනේ මන්දා.. 
          මෙහෙම ගිහින් තව මොනවා අහගන්න වෙයිද කියලා.. 
          අකුලෝගෙන යන්න උනත් කමක් නෑ අර අහක ඉන්න මේ මුකුත්ම නොදන්න මිනිස්සුන්ට අපි නිසා බැනුම් අහන්න වෙනවට මම වත් ඒ මිනිස්සුන්ට ආදරේ කිසිම කෙනෙක් කැමති නෑ.. තව දුරටත් අපි මෙහෙම බලාගෙන ඉන්නෙත් නෑ.. 
          
          කරන්න දෙයක් නෑ ලමයි.. රීඩර්ලට දුකෙන් උනත් කියන්න තියෙන්නෙ අපි ටේකුකර්ස්ලා අපේ කතා අයින් කරගන්නවා.. අහක යන කුණු නිසා අපේ උන්ට අපි තව දුරටත් කතා අහගන්න ඉඩ දෙන්නෑ..
          
          ☻ ප්‍රසිද්ධ ඕතර් කෙනෙක් නෙමෙයි තමයි.. ඒත් මම හොඳ die hard shipper කෙනෙක්.. ඒ නිසා දුකෙන් වුණත් මගේ පුංචි රීඩක පිරිසට ආය කතා ගේන්න ඕතර් කෙනෙක් නොහිටියොත් ඒකට සමාවෙන්න..
          
          ⚘ Report this 
          
          https://vt.tiktok.com/ZS2B8oAJt/
          
          
          
          I'm fvking done!!!!

sew_shika

ආආආආආආආආආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...ඇයි මට මේම වෙන්නෙ මන් අහන්නෙ....දැන් මේ පබ් කරන්න හදපු පාට් එක මන් අතින් ඩිලීට් උනාආආආආආආආආආආආආආ....
          
          
          ආආඅහ් මට බෑ අනේ ඇඩෙන්න වගේ....හෙට කෝම හරි දෙන්නම් අනෙ හාද..අනේ කදුලුත් එනවානෙ..පපුවත් රිදෙනවා මගේ..කමන්නෑ හෙට දෙන්නම්..තරා වෙන්නෙපා...ඇයි ඩීලිට් බට්න් එක  මෙච්චර ඒසකම් කරන්නෙ මන් අහන්නෙ.. හොටුත් එනවා හුම්..සමාවෙන්න පණු පැටව්නේ..හෙට රෑට ඇගිලි කැඩෙනකම් හරි ලියලා දෙන්නම්..අනේ මට දුකාඅයීඊඊඊඊ
          
          
          
          - හොටු පීදන සාහසිකා-

sew_shika

මාශ්මෙලෝව අප්ඩේට් කරා පැටව්නේ..කියවන්නෝ

sew_shika

@MarisaEdimar ඔහ් හායි බබෝ..සොව්‍රී අනේ මන් දැන් දැක්කෙ...(කදුලු පුරවන් ඉන්න ඉමෝජිය)
Reply

sew_shika

පොඩි පණිවිඩයක් මගේ පැටව්න්ට...හදිස්සියේ දැන් මට ගම්පහා යන්න වෙලා...අද ගියාම ආයේ මන් එන්නෙ ඉරිදා ඒ කියන්නෙ 19..ඒ කාලේ ඇතුලත අප්ඩේට් දෙන්න වෙන්නැ ඒ නිසා....ඊලග චැපියට සතියක් විතර යයි..ඉවසීමෙන් ඉන්න...ඉක්මනින් එන්නම්
          
          
          -  දුස්ට සාහසිකා-