Himzyde

නිදා කිව්වා ඔයාගෙ ඩේටා ඕෆ් කියලා උදේ ඉදන්..පස්සා මාත් ගිහින් බැලුවාම තමා දැක්කෙ උදේ පහට හිටපු ගමන් නෑනේද කියලා. 
          
          මොකෝ කේස් එක? පාඩම් කරනවද? 

sewwa_03

@Himzyde හරේ..මන් දැම්මා මැසේජ් එකක්. බලන්න අක්කෙ 
Reply

Himzyde

හැමදාම ඡේදෙන් ඡේදෙට දාන කමෙන්ට්ස් වලට මන් පට්ට ලව් ඒයි!!! වචනෙන් කියන්න බැරි තරම් ආදරෙයි ❤️

sewwa_03

@Himzyde තෑන්ක් කරන්න ඕනෙ මමයි අප්පේ වෙච්චර ලස්සන කතාවක් අරන් ආවට ❤️❤️❤️❤️
Reply