හායි යාලුවනේ මාගෙ සිහින මන්දිරයට ඔබලාව සාදරයෙන් පිලිගන්නෙමි 🌝
මම Bl, Gl Fan කෙනෙක් ඒ වගේම Shipper කෙනෙක් ඔයාලට මගේ Story වලින් කුමක් හෝ අපහසුතාවයක් වෙනවනම් බලන්න එපා 😕 හොදේ

මගේ Favorite Ships තමා 🌝💋

Chaennie 🐻🐿️
Taekook 🐯🐰
Jensoo 🐻🐰
Vmin 🐻🐥
Jenkook 🐻🐰
Taennie 🐻🐯

ඒත් ගොඩක්ම ආස CHAENNIE 😏💋❤️ මගෙ ලව් එක 🤫 කියන්න එපා කාටවත්
මගෙ කතාව ඇති නේද මම මෙතනින් නවත්වන්නම් ඔයාලා මගෙ Storys රස විදින්නකො එහෙනම් 🤫❤️
  • JoinedOctober 8, 2022

Following

Last Message
shanu6rj shanu6rj Nov 16, 2024 12:10PM
ඔන්න ලමයි අලුත් Bl story එකක් දැන්මා ඔයාලගෙ අදහස් කියන් යන්න් පලවෙනි පාර මෙහෙම එකක් ලියන්නෙ හරිද අඩුපාඩු ඇති ඒවා හදාගන්නම් ඔයාලගෙ සහයෝගෙ දෙන්න ❤https://www.wattpad.com/story/384958481
View all Conversations

Stories by Shanu
නොසිතූ by shanu6rj
නොසිතූ
" මට ඔයාගෙ පවුලෙ කෙනෙක් වෙන්න බැරිද අයියේ" "ඔයා මගෙ මුළු ජීවිතේම වෙලා ඉවරයි " කඩාවැටුණු...
+10 more
සෙවනැල්ල || GL || by shanu6rj
සෙවනැල්ල || GL ||
තමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤...
ranking #51 in care See all rankings
Dangerous Psycho || GL || by shanu6rj
Dangerous Psycho || GL ||
පලමු හමුවීමෙන් ඇයව තමන්ගේම කරගන්න වෙර දරන තරුනියකගෙ කතාවක් "ඔයාට එයා ලගට යන්න බැහැ " "එයා මගේ...
ranking #324 in horror-thriller See all rankings
3 Reading Lists