shashija3
Forever love කතාව ඉක්මන්ටම ඉවර වෙනවා හොදද? තා කොටස් 10ක් හරි ඊට අඩුවෙන් හරි තියෙන්නේ මට සති දෙකක් දෙන්න ❤️ Dinu
shashija3
Forever love හෙට දෙනවා කස්ටිය ❤
shashija3
Mk ^_^
shashija3
Hi babe This is my first story in this account i hope you enjoy https://www.wattpad.com/story/379395695
shashija3
අර ත්‍රීසම් story එක අර අක්කගෙ අදහසක් එයා ඒක දෙයි ❤
shashija3
මං මේ account එක අක්කි කෙනෙක්ට දෙනවා sweeties එයා මේක හොදට කරගෙන යයි මට මේකට වෙලාවක් නෑ ලගදිම exams එනවනේ ඒක නිසා මට මේක නවත්තන්න හිතෙන්නෙත් නෑ මං කිව්වා ඒ අක්කිට මගේ forever love කතාව දුන්නට පස්සෙ එයාට මේක දෙනවා කියලා ඔයාලා ඒ අක්කි එක්කත් ඉදී කියලා හිතනවා love you bye Dinu
shashija3
@Dark___mirror එයා එයාගෙ forever love කතාව මට ඉවර කරන්න එයාගෙ note book එක දුන්න බලමු එයාගෙ exams වලින් පස්සෙ තමයි බලන්න වෙන්නෙ මාත් එක්කත් එකතු වෙන්න මාත් එයා වගේම මොංගල් කෙල්ලෙක් තමයි ^_^]
•
Reply
shashija3
මට හිතෙනව අනේ ත්‍රීසම් ස්ටෝරි එකක් ලියන්න මොකද කියන්නෙ ලිව්වොත් කියවනවද? B×G×B TEAKOK OR YOONMIN >_<
shashija3
Sorry අනේ පාන්දර දෙන්න බැරි උනා අද හවසට දෙන්නම් ❤ •_•
shashija3
ඉස්සරහට Forever love කතාවෙ පැටලිලා බ්ලෙන්ඩර් වෙලා යන මට මමමද ලිව්වෙ කියලා හිතාගන්න බැරි කෑලි තියෙයි ලමයි හින්ට් එකක් දෙන්නද seyon or seyonha •_<