shaze___bee
In a Relationship ....දන්නවද...මේ වචන වලට පුලුවන් හදවත් රිද්දන්න....අතිශ්‍යය දරුණුම විදිහට... : )
shaze___bee
සාමය සතුට ආදරය පිරුණු සුභම සුභ නත්තලක් වේවා හැමෝටම !!!
shaze___bee
රුද්‍රාශ්‍යප 38 https://www.wattpad.com/1504779215?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=shaze___bee Notification පෙන්නන් නෑද තාම
SDBridalSaree
රුද්‍රාශප්‍ය කියන කතාව yizhan නෙමෙයිද
shaze___bee
@SDBridalSaree yizhan නම් තමා ...අර පහුගිය කාලෙ අර්බුදයක් උනේ... ඒ හන්දා මං photos නම් අයින් කරා... :(
•
Reply
shaze___bee
@RashJM ඒකට කරන්න දෙයක් දන්නෙ නැද්ද අනේ .... 36 න් පස්සෙ ඔයාලට notification ගිහින් නෑ නෙ
•
Reply
shaze___bee
රුද්‍රාශ්‍යප Notification පෙන්නන් නෑත... `•_•´ නැත්තම් ඔයාලා නැද්ද .... `•_•´
RashJM
@shaze___bee ටික දවසක් බලමු නේද. සමහර වෙලාවට author ලට ඔහොම වෙනවා. ඔයා කෝකටත් ඊලඟ chapter එක දාද්දි announcement එකකුත් දාන්න කතාව දැම්ම කියල
•
Reply
NethuliHasmindi
ඇත්තටම exam අස්සේ කිසිම කතාවක් කියවන්න බැරි වුණා අනේ, ඔයාව amathaka උනේ නැ mn ආස පොත් අතරේ තියෙන pothak thama rudrashyapa, ඉතින් ඔයාව mathak උනා, eth awe na lamayo exam නිසා ❤️❤️
RashJM
Happy birthday.... ❤️❤️
shaze___bee
දෙසැම්බර් 10 සිට Daily update හා තවත් සහන බලාපොරොත්තු වන්න...... !!! එන්නෙ නෑමයි කියන්නෙ නෑ .... ඒත් එනවමයි කියන්නෙත් නෑ ... නොකියා යන්න හිත දුන්නෙ නැති නිසා කියලා යන්න ආවෙ.... ඔයාලට රුද්‍රව මතක් උනොත් මැසේජ් එකක් තියන්න...නැත්තම් මට fb එකෙන් හරි මැසේජ් එකක් තියන්න.. අඩුම තරමෙ කාටහරි මතක් උනා කියලවත් මට සතුටක් දැනෙයිනෙ.... . ඉතිං ආයෙම එනකල් මාව අමතක කරන්න එපා .... ආදරෙයි ... <3
shaze___bee
මේ සංසාරෙ කවදකම හරි වින්ද්‍ර රුද්‍රගෙ වෙනවා සත්තයි !!! විශ්වාස කරන්න ..... ආදරෙයි මං ....!!! හුග දවසකින් ලියන්න කියල ගත්තත් මේ දවස් වල ඔලු ගෙඩියෙ කිසිම ආදරණීය බහක් තියා හදවතට පුංචිවත් සැනසීම් සහගත හැගීමක් නැති කොට....මගේම වචන අස්සෙ ආදරේ හොයන් මං ගිලුණා.... මොකද මට මේ දවස් වල මාවම අමතක වෙලා ගිහින්.... මට මාවම දැනෙන්නෙ නැති වෙලා..... ඉතිං කොහොමද අච්චර ආදරණීය යක්ෂ මනුෂ්‍ය ප්‍රාණින්ට පන දෙන්නෙ මං ........ ඉතිං ඒ නිසා අහඹු පරිච්චේද කීපයක අන්තෙටම ගිළුණ මට ...ඇත්තටම පට්ට දුකක් දැනුනා.... රුද්‍ර ගැන මටම ආදරේ හිතුනා ... ඇයි වින්ද්‍රට එච්චර දුකක් දුන්නෙ කියල හිතුනා.... හරියට කතරකට මල් වැස්සක් වැස්සා වගේ... හිතේ කොනකවත් ආදරයක් සතුටක් තියා සැනසීමක් නොතිබ්බ මට සියවස් ගාණකට උඩින් වින්ද්‍ර රුද්‍රට දීපු ආදරේ දැකලා මගේ හදවත අමුතුම හැගීමකින් පිරුණා .... කොටින්ම මේ වචන ලීවෙ මම කියන එක පවා මට අමතක වෙලා ගියා... මගේ කතාව ගැන මංම බයිලා ගහනවා කියල හිතන්න එපා ...... මට දැනුන දේ සටහනක් තියන්න විතරයි මට ඕන උනේ..... කතාව එක්ක මුල ඉදන් ඉන්න ආදරණීය පාඨක ජනයා මං එක්ක තරහ නැතුව වෙලාවක් තිබුනොත් ආයෙම 10 , 11 Epi දෙකට ගිහින් එන්න.... මං ඉක්මනින් අලුත් කොටසක් එක්ක එන්නම්.... ආදරෙයි රුද්‍රගෙ ආදරෙන් අවුන්සයක් තරම් ...!!!