KimShanu
හායි ගායිස් හිහි මතකතෙ මාව(තනි ඇහැට ඇඩෙන ඉමෝජිය) ඉතිම් කෝමැයි ගුඩ කාලෙකින් නේ මෙමයි කතාව මගෙ කලින් එකවුන්ට් එක නෑ ඉතිම් මේක තමා දැම් තියෙන acc එක මෙමයි ඉතිම් මන් මගෙ කතාව දෙන්නම් උයාලට පුළුවන් නම් acc දෙකෙන්ම බලන්න(තනි ඇහැට ඇඩෙන ඉමෝජිය) මොකද කියම්නෙ මෙ acc එකෙන් කතාව දෙන්නද නැත්තන් ඕමම තියෙන්න අරින්නද උයාලගෙ කැමැත්ත ඉතිම් පුළුවන් නම් මේ acc එක ෆලො පාරක් දාලා තියාගන්න අලුත් එකක් ලියන්න අදහසක් තියෙනො හිහි ඒනම් මන් කැපුනා ආදරෙයි ඈ