choi_hyemin_ Oct 21 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for voting :) View 0 more replies
KimKoya99 Sep 17 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you so much for voting my story dear (●'◡'●)❤️ View 1 more reply shenu96 @KimKoya99 lovely story ❤ Sep 17 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
shenu96 Sep 07 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ආසාවෙන් කියවපු කතා ගොඩක් හොයාගන්න බෑ View 0 more replies
shenu96 Aug 31 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @IrushiUpeksha4 ow ane pissu magul apita nidahase inna na View 0 more replies
shenu96 Aug 31 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ඇත්තටම ළමයි මේ ගැන මොකුත් නොකියා ඉන්න තමයි මං හිතාගෙන හිටියේ. ඒ වුණාට මට හිතුනා මේ ගැන දෙයක් කියන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන දේ. වට පෑඩ් වල ඕතර්ස්ලා දාලා තිබ්බනෙ ටික් ටොක් වල වීඩියෝ එකක් ගැන මාත් ඉතින් ඒක report කරා ගිහින් බලලා. ඇත්තටම ඉතින් ඔය වගේ මන්දමානසික මිනිස්සුන්ව අපිට හදන්න බැහැනේ ළමයි. මොකද මේක ලංකාව නිසා. එයා ඒ වීඩියෝ එකේ හෙන පොර ටෝක් ටිකක් දීලා තිබ්බට එයත් ඒ කතාවක් කියවලා තියෙන නිසා නෙමෙයිද ඒ කතා ගැන දන්නේ. ගේ කතාවක් කියෙව්වා කියලා ගේ වෙනවනම් ළමයි මොනවා කරන්න බැරිද කියන්නකෝ. අනිත් එක ඉතින් ඒ වගේ කතාවක් කියවන එක අපේ කැමැත්ත රීඩර්ස්ලගේ කැමැත්ත තමයි තමන් කැමති කතාවක් කියවෙන එක මේකේ මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඕනි දේවල් කරන්න නෙවෙයිනේ අපි ඉන්නේ ඉන්නේ ඉන්නේ. අපි කරන්නේ අපිට ඕනි දේ දේ. ඒ නිසා අපි කරන දේ එපා කියන්න කාටවත් බෑ. මං online කියවන හැම කතාවක්ම වගේ ඕතර්ස්ලා අයින් කර ගත්ත. ඉතින් ඒගොල්ලෝ සාධාරණයි ඇත්තටම ළමයි ඕන කෙනෙක් බයයි නේ තමන් මෙච්චර ආසාවෙන් ලියන කතාවක් කවුරුහරි report කරලා හරි මොකක් හරි වෙලා ඒක නැති වුනොත් මාත් මහා ලොකුවට කතා ලියන කෙනෙක් නෙවෙයි නෙවෙයි. මමත් කතා ලියලා තියෙනවා තියෙනවා. මම කොහෙවත් කාටවත් බලෙන් කියල නෑ මගේ කතා කියවන්න මේක කියවන්න අරක කියවන්න කියලා මං කාටවත් recommend කරලත් නෑ බල කරලත් නැහැ එයාට කියන්න බැහැ මේ අපි ලියන කතා වලින් මේ මේ ළමයින්ගේ මනස විකෘති වෙනවා මේ අරම වෙනවා මෙහෙම වෙනවා මානසික පිස්සු කිය කියා එයාලට කියන්න බෑ මොකද මේ ඉන්න කිසිම කතෘ කෙනෙක් කතාව කියවන්නේ කියලා කාටවත්ම කාටවත් ද මට හිතුණා ඉතිං ඇත්තටම කාටවත් බයයි මම නං ඉන්නෙ නෑ මේ මම නම් කතා ටික ලියන කතා ලියාගෙන යනවා වෙන දෙයක්දෙන් එක්කෝ ඔයා report කරලා නැති උනොත් නැති වුණ දෙන් තිබුණොත් තිබුනදෙන්. මේ වගේ මන්ද මානසික මිනිස්සු මේ ඇප් එක හොයාගෙන මැවිල්ලා ඒ විදිහේම කතා හොයාගෙන කියවලා ඒකටත් ගිහිල්ලා ඊට පස්සේ වීඩියෝ හදලා අරකයි මේකයි කියන එක තමයි මට මටනම් තේරෙන්නේ නැත්තේ. ආයෙත් ඉතිං ආසාවෙන් කියපු කතා හැම එකක්ම කවද හරි දානකන් ඉතින් බලාගෙන ඉන්නවා කතා ටික පරිස්සම් කරගන්න ළමයි. View 1 more reply IrushiUpeksha4 @shenu96 aththa akke oni nathi ewnuth dn wattpad ek dannw :(((( Aug 31 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
C_uchiiha Aug 30 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @shenu96 ❤️ View 0 more replies
shenu96 Aug 28 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @C_uchiiha ❤ View 0 more replies
C_uchiiha Aug 27 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @shenu96 I’m from Germany View 0 more replies
shenu96 Aug 26 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Where are you from View 0 more replies
shenu96 Aug 26 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal @C_uchiiha i'm from sri lanka View 0 more replies