මිනිසුන්ට සමහර තැන්වලදි තනිවෙන්නම වෙනවා...ආදරේ කරන අය ටික දවසකට හරු ඈත්වෙන එක පුදුම දුකක්...ඒ දුක අස්සටම තවත් හිත් රිදීමක් එතකු වුනොත්...කරවිල ජීවිතේට වඩා මිහිරියි හිතෙනවා...ඉතින් මම ඉන්නෙත් එහෙම තැනක...තනිවෙලා කියන හැඟීම හොඳටම දැනෙන තැනක...මගෙ ආදරේ මං ලඟ ඔද්නගැහෙනවා...එයා ලඟත් පනගැහෙන බව මම දන්නවා...ඒත් තාවකාලික වෙන්වීමක අතරමං වුනාම අඩුම එක ම එක යාලුවෙක්වත් ඉන්න ඕන උරහිස දෙන්න...ඉතින් ,
i really want someone to talk with.
- ශෙරෝන් - තත් ❤️