shey_love_

https://www.wattpad.com/1510979957-%E0%B6%B8%E0%B7%8F-%E0%B7%85%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-ongoing-46
          	
          	ඔන්න දැම්මා වෙනදට වඩා දිග එකක්!!!! ආයේ හෙට පුලුවන් වුනොත් එන්නම්!!! මට මතක සටහනක් තියලා යන්න හොඳේ!! (´▽`ʃ♡ƪ)

shey_love_

කැලැන්ඩරයෙ අලුත් පිටුවක්.. 
          ජිවිතයෙ අලුත් වෙනසක්... -`♡´-
          ඉතින් මේ අවුරුද්දේ මං වගේම ඔයාලත් හුඟක් දේවල් අත්විඳින්න ඇති ඉගෙන ගන්න ඇති. ගණන් කරන්න බැරි තරම් හිනා වුන වාර ගණන් වගේම අඬපු වාර ගණනුත් ඇති. ඉතින් හැමදේමමේ අවුරුද්දේ ඇතුලේ ඉතුරු කරලා ඉගෙන ගත්ත දේවල් එක්ක අපි ඉස්සරහට යමු. අලුත් දේවල් ජීවිතේට එකතු කරගමු. ≽^-⩊-^≼
          ඔයාලා හැමෝටම 2025 සතුට සාමය වගේම ආදරේ පිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා  හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා.❤️
          
          ආදරෙන්... (≧ヮ≦) ❤️
          shey_love_
           #මේසෙ_යට_ඉඳන්_මිදි_කන්න_හිතන්_ඉන්නේ_යකෝව් 
          (╥﹏╥)

shey_love_

@shey_love_ මං වැඩිපුරත් ගත්තා එවන්නම් ඔයැයිට  ඉම්හි ඉම්හි
Reply

shey_love_

shey_love_

@ssazzz04 haneww♥️♥️
Reply

ssazzz04

@shey_love_ mek lssni hby kalin ekt mn asi ♥️
Reply

shey_love_

@ssazzz04 ඔව් ඒයී.... ඒක සෙට් නැද්ද?
Reply

shey_love_

shey_love_

@ssazzz04 hanewwww ♥️♥️♥️
Reply

ssazzz04

@shey_love_ ඔයා එනකම් බලාගෙන හිටියේ♥️
Reply