any sri lankans out there?
මගේ පොඩි idea එකක් තියෙනවා. මුලින්ම wattpad ආපු දවස්වල මන් හෙව්වා sri lankansලා. මන් followකරන අයට අමතරව ගොඩක් ඉන්න නිසා අපි හැමෝම එකතු කරමු එකකට. ඒ කියන්නේ හැමෝමව ටැග් කරමු ඒකේ. එතකොට future usersලාට ලේසි වවේවි අපේ රටේ readersලව හොයාගන්න.
ඔයාලා මොකද හිතන්නේ?
sri lankans, plz comment under this post. tag fellow friends too. so that i can tag u all