NSYHJTJSYBTK

කතාව දෙන්නෙ නෑ? :(

NSYHJTJSYBTK

@simpofseni හරි ඒකට කමක් නැහැ. වෙලාව හම්බුනාම ටයිප් කරලා කතාව දෙන්නකො. කතාව අමතක කරන්නෙ නෑ <3
Reply

simpofseni

@NSYHJTJSYBTK ටික දවසක් දෙන්න පුළුවන්ද මට plz. මට මේ දවස් වල ප්‍රශ්න වගයක් වෙලා ඇත්තටම වෙලාවක් තිබ්බේ නෑ ටයිප් කරන්න. කතාව අමතක කරන්න එපා හරිද
Reply