12Tink
Link to CommentCode of ConductWattpad Safety Portal
Abises ai ehenam kathawata genna atthe?
@sisikuma
0
Works
1
Reading List
29
Followers
Abises ai ehenam kathawata genna atthe?
තෑන්ක්ස් නංගා අලුත් කතාව කියවන්න එකතු උනාට❤️
හුඟ දවසකින් දැක්කේ නෑ...බිසීත ඔය ලමයා?
@Nikkyjeon අනිවාර්යයෙන්ම එනවා..... මන් නම් සිධාරණ්‍ය එකට මාර විදිහට පිස්සු වැටිලා ඉන්නේ ....... මේ කතා ටික දැක දැක මාරම අමාරුවෙන් හිත දමනය කරගෙන ඉන්නේ
අඩේ බට්ටියා...ඉන්නවද?...හී
Thanks for following me dear ❤️
බට්ටි... : (
@Nikkyjeon අන්තිම එකට තමයි කමෙන්ට් කරන්න බැරි උනා වැඩිය. හැබැයි මන් අන්තිම ප්‍රශ්න වලට කමෙන්ට් කලා වගේ මතකයි .
@sisikuma කියෙව්වා නම් ඔයාට පනිශ්මන්ට් නෑ හී හී ❤❤❤ මම ලගකදි ඔයාගේ කමෙන්ට් එකක් දැක්කේ නෑ අලේ ඒකයි
@Nikkyjeon ඈ මන් කියෙව්වනේ . අන්තිමට saturday නේ අප්ඩේට් කරලා තිබ්බේ. මට හොදට මතකයි මම ක්ලාස් යන ගමන් බස් එකේදි ඒක කියෙව්වේ. තිබ්බ හදිස්සියටම
බට්ටි ❤ අලාවියෝ
@Nikkyjeon ලව් යු ටූ අක්කේ ❤❤❤ හිතන්න එපා අනේ මේ තැඹිලි පාට ඇප් එකේ කවුරු හටි ඉස්සරහට එනව නම් එයාලට වල කපන්න නම් ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ලස්සන කතාවක් තිබ්බොත් කොපි කරනවා නැත්තන් ඔයාල කොපි කරලා ලියනවා කියනවා. ඒවා සාමාන්‍ය දේවල් අක්කේ. ඵල ඇති රුකටනේ කවුරුත් ගල් ගහන්නේ කියනවා වගේ අක්කා සාර්තක නිසා තමයි ඕවා වෙන්නේ කියලා පොසිටිව් විදිහට හිතන්න . බි බ්‍රේව් අක්කේ . අපේ ලුසී තරම් කවුරුත් හොද නෑ. ෆයිටින් ❤❤❤❤❤
Vote කලාට තෑම්ස් බබෝ ❤️
ආහ් නංගී...කොහොමද ඉතින් ❤
@sisikuma මාත් ආදරෙයි සුදු මැණිකේ...තරහකට නෙවේ ඉතින් ඇහුවේ...වෙනදට ඔයා වරද්දන්නේ නැතුව කතාව පැත්තේ ආපු නිසා ❤❤❤ පාලුයිනේ නැත්තම් ඉතින්
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: