soul__111

Hiii lamaaaaiiiii
          	මාව මතකදෝ.. ඔන්න අවුරුදු ගානකට පස්සේ පොඩි බඩ්ඩක් අරගෙන වට්ටිය පැත්තට ආවා. සුපුරුදු පරිදි මන් ලියන්න පටන්ගත්ත තැනින්ම තමයි මේකත් පටන් ගත්තේ.. මගේ අනිත් බාගේ @himzyde ගේ ඇක් එකෙන්.. පොඩ්ඩක් වෙනස් gxb එකක් මේපාර ලියන්න හිතුණා ක්‍රිකට් අල්ලලා.. සුපිරි ක්‍රිකට් පිස්සුවක් සහිත ඉත්තෑවියක් වශයෙන් ආතල් එක පිණිස ආසාවට ලියපු එකක්.. So yeah I hope yall will give it a try. Luv you all.. Specially balu sabapathi and crimeyy.. 
          	https://www.wattpad.com/1423219399?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=The_Queen_of_da_Hell

Omegatex

@The_Queen_of_da_Hell ❤️❤️
          	  Oyalata welawak thibboth noona ekai lucifer ekai denna hodeee
Reply

RiviSB

මම බය උන තරමක්, user name එක වෙනස් කරලනෙ ඔයා. මම follow කරලත් ගොඩක් කල්නෙ මගේ අතින් වැරදිලාවත් unfollow වෙලා කියල මම හිතුවෙ. හොයල හොයල හිම්ස්ගෙ account එකෙන් බලල හොයා ගත්තෙ   :/
                    රුවින්ක බොසාගෙ කතාව කවදම හරි දෙනව නේද? අපි බලන් ඉන්නව.
                        :)
          

soul__111

Anehh im backkk darling.. exams thibba meh tike first sem.. moratuwe dept ganne first sem neh.. hena gemak deela exam kala ekaii 
Reply

ClarkeTY_

Where r u Little paper?
          ඔයාගෙ ඉත්තෑවියො ටික බලන් ඉන්නෝ අප්ඩේට් එකක් එනකන්!
          
          (රුවින්ක අර සාහිට කිව්ව නේද Let a tall person do what he can mam කියලා එකක් අර නරිබෑණා බලන්න යද්දි දෙවියනේ ඊයෙ රෑ රුවින්ක කියල මායි මගෙ යාළුවයි හිතාගෙන ඉන්න ඩයල් එකක් මට ඒක කියනවා වගේ මම හීනෙනුත් දැක්කා ..... නැඟිටපුගමන් හීන ගැන තියෙන ආටිකල්ස් වගයක් බැලුවා ඒ නිසා ඒකෙ තිබ්බා එහෙම එව්වා හීනෙන් දකින්නේ අවදියෙන් ඉන්න වෙලාවෙ වැඩි වෙලාවක් ඒ දේ ගැන හිතලා නිසාලු බලන්නකො ඔයාගෙ රුවින්ක මට කරපු දෙයක් )

soul__111

Ruvinka wage komlek matath hoyaganna baruwa inne meh… oya kohenda hoyagaththe darling *insert andana poosage emoji eka
Reply

soul__111

 Anehh sorry dear… wada asse hondatama hirawela. I didnt get time to write even.. maybe a surprise is on the wayyy 
Reply

soul__111

Hiii lamaaaaiiiii
          මාව මතකදෝ.. ඔන්න අවුරුදු ගානකට පස්සේ පොඩි බඩ්ඩක් අරගෙන වට්ටිය පැත්තට ආවා. සුපුරුදු පරිදි මන් ලියන්න පටන්ගත්ත තැනින්ම තමයි මේකත් පටන් ගත්තේ.. මගේ අනිත් බාගේ @himzyde ගේ ඇක් එකෙන්.. පොඩ්ඩක් වෙනස් gxb එකක් මේපාර ලියන්න හිතුණා ක්‍රිකට් අල්ලලා.. සුපිරි ක්‍රිකට් පිස්සුවක් සහිත ඉත්තෑවියක් වශයෙන් ආතල් එක පිණිස ආසාවට ලියපු එකක්.. So yeah I hope yall will give it a try. Luv you all.. Specially balu sabapathi and crimeyy.. 
          https://www.wattpad.com/1423219399?utm_source=ios&utm_medium=postToProfile&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=The_Queen_of_da_Hell

Omegatex

@The_Queen_of_da_Hell ❤️❤️
            Oyalata welawak thibboth noona ekai lucifer ekai denna hodeee
Reply

infernoY

Anee did u recover your acc

infernoY

@The_Queen_of_da_Hell my bar is on the ground now and im keeping a showel stand by to lower it even more
Reply

soul__111

@Morganastarc  and try the reading list on @In_the_heavens 's acc
            She is my cousin nanga.. eyage reccomendations are pretty good
Reply

soul__111

03 liners and Jan born 04 liners..
          Wish you all the best for ALs. We will do the best we can.. See yall after ALs as free hoomans from freaking hell

soul__111

@Morganastarc Wish you the same..
            thawa week ekai... eetapasse me redda iwaraii
Reply

infernoY

@The_Queen_of_da_Hell  all the best mchn 
            ♡♡♡
Reply

Himzyde

Miss this hooman sm :) 

Himzyde

@Hasini2112 shut up I miss you MORE
Reply

Himzyde

@Hasini2112 yeah baby I'm coming... Tmrw
Reply

soul__111

@Himzyde Are u coming to sasip tmrw?? Then I can see my momma bearrrrrrrrrr..
Reply