12Tink

thank you මාව ෆලෝ කරාට.❤️මට කෙල්ලෙක්ට තරම් නම් හොඳට ලියන්න බැරි වෙයි.ඒත් මම උත්සහ කරනවා. අනිත් කතාවත් කියවයි කියල බලාපොරොත්තු වෙනවා.මේක මගෙන්❤️❤️❤️❤️❤️❤️

TN1209

හුඟක් ස්තුතියි ලමයෝ මාව ෆලෝ කරලා කතාවත් එක්කත් එකතු වුනාට. ඔය ලමයත් එහෙනම් ඉක්මනටම කෝච්චියට ගොඩ වෙන්න ❤️❤️