spinXO16
Link to CommentCode of ConductWattpad Safety Portal
I'm so sad... yontan left us !! Rest in peace sweety
Inuu_007
Thanks mava follow back karat ❤️
jeonshoki
Ane suti udauwak
spinXO16
I'm so sad... yontan left us !! Rest in peace sweety
jeontaez99
ගොඩක් ස්තූතියි සුදෝ Follow කළාට ❤️❤️❤️ කතා ටිකත් හෙමිහිට කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ ❤️❤️❤️ ( මේහ්හ්... ඔයාගෙ profile caption එක මරු ඒයි... )
yuchi91
හායි. හොදින් ඉන්නවදෝ
spinXO16
@yuchi91 හැබැයි ඒ හැගීම කටුකයි ඒත් සුන්දරයි !!..හත්තික්කේ චූටියට හුරතල් පාටට ඉන්න නිසා වෙන්නැති..පරිස්සමෙන් හොදේ කාරු හරි බෝනික්කි බබෙක් කියලා උස්සන් ගියොත් අපිට යුචියෙක් නැති වෙනවා..ජිමින් වගේ හිච්චි සරීරකූඩුවක්ද...මම ගැම්මට උපරිමෙන් කරනවා..!! ලව් යූ////////////////..see more
•
Reply
yuchi91
@spinXO16 මගෙත් හක්කෙ දත් ටික ගලවන්න වෙන සීන් එකක් තියෙන්නේ . මාව දකින අයත් අහන්නේ ඉස්කෝලෙ යනවද කියල . කොට, ඇටකෝටු ජීවිතනෙ, පාඩම් කරන්න හොඳට හොදේ.
•
Reply
parkshinhay5427
Happy birthday නන්ගෝ...❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් හොදින් ඉන්න..!!! හොදට ඉගෙන ගන්න හොද අනාගතයක් ගොඩ නගාගන්න.. ඔයා මැව්ව හීන යතාර්තයක් කරන් ජීවිතේ දිනන්න...♡ ආදරෙයි මං ගොඩක්... ❤️ බුදුසරණයි...!!!
parkshinhay5427
@spinXO16 ඔව් ඔව්..මන් තමයි..ඔයා දාපු මැසේජ් ඩිලීට් කරලා තිබ්බ නිසා මාත් ඒවා ඩිලීට් කරලා නම්බර් එකත් බ්ලොක් කරා.මට වැරදිලා වෙන්නැති කියලා හිතලා..
•
Reply
spinXO16
@parkshinhay5427 awa awa BTS lawa dagena hitiye owatha sudu akke e mn hithuwe mata piccu kiyala hattikke e owatha ayi MSG ekak dannooo owatha tak tak kiyala danme mama damma rassayek kiyala
•
Reply
_Choco_Kush_
Halo namkiya... Oya hodindaaa... Kohoma daaa \(^o^)/
_Choco_Kush_
hapoiii kemle.... mn hodin pancho... gdak mahansi wenna epa... oya pawwwww. mn hodin lamayo...
•
Reply
spinXO16
@_Choco_Kush_ කොටින්ම කිව්වොත් මගෙ සෙනසුරු උච්ච වෙලා ගුරු නීච වෙලා අගහර් පචවෙලා මන් කිචවෙලා අනේ ඔයාට කොහොමද?
•
Reply
Zohamvkooklove
හැලෝ නම්කියේ
Zohamvkooklove
@spinXO16 මාව දකින එකෙක්ටවත් කියන්න බෑ නම්කේ ඩොට්ට අම්කෙක් කියලා! සාමාන්‍යෙන් මම වැඩ කරන හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලා ඔක්කොම තැන්පත් අහින්සකයි හර්ත..ඒත් මම එහෙම නෑ පොඩි අය එක්ක ආතල් එකේ ඉන්නවා හැබැයි වට්ටියෙ දකින මම නෙවේ නගා ඇත්තටම ඉන්නේ..ගොඩක් අය කියන විදිහට සහා මම කොහොමත් රෆ් ඇන්ඩ් කෝල්ඩ් ප'සනැලිටි ටයිප් ඕ යෑස්!!! *කජුලු පුරවන් හිනාවෙන ඉමෝජිය* T_T
•
Reply
spinXO16
@Zohamvkooklove maru maru onna mn dawasaka hawasaka eno oyawa balanna ethota real weed ayiyawath balanna...mn hithuwe na piccu kellek wage eddi dokek kiyala mhuk !! habayi patta thama meya ledduth athal paduwe inna hitha hoda ayata kamathi man nam samahara dottalata bayayi maranna yanone eth track dokala inno athal..lawiyooo
•
Reply
Zohamvkooklove
@spinXO16 owne me lmya dotta akkeknee..nidhasak na thama e unata me lmya me job ekata hari atharei aiyoo♥️
•
Reply
yuchi91
ෂෝක් කමෙන්ට් ටික . නිදහසේ ඇවිත් කියවන්න ඕන, තැන්කූ ළමයෝ ආදරෙයි ඈ ❤️