'වෛනාත්' එක දෙන්න ටික දවසක් යයි පැටව්නේ හොඳද, ඒත් මන් පුළුවන් ඉක්මණින් ඒක දෙන්න බලනවා.. ඉතින් අළුත් වීණා තතකින් හමුවෙනකන් මන් වෛනාත් එකෙන් තාවකාලිකව සමුගන්නවා..
'My Only One' කියවන අයටත් ගොඩාක් ස්තූතියි.. මගේ comfort zone එක ඒ..
ඒ වගේම මන් කියන්න ආවේ Only One එකේ cover එක change කරා ඔන්න, ලස්සනයි නේහ් ❤️
ආදරෙයි,
මන් Mate!