sunghyokushi

මගෙ ස්ටෝරීස් දෙකත් ටික කාලෙකට මන් unpublished කරා..නිකන් අවදානමක් ගන්න ඕනෙ නැහැනෙ නේද...කියව කියව හිටපු ලස්සනම කතා ඊයෙ බලල අද බලද්දි නැහැ.. 
          	
          	:(

sunghyokushi

මගෙ ස්ටෝරීස් දෙකත් ටික කාලෙකට මන් unpublished කරා..නිකන් අවදානමක් ගන්න ඕනෙ නැහැනෙ නේද...කියව කියව හිටපු ලස්සනම කතා ඊයෙ බලල අද බලද්දි නැහැ.. 
          
          :(

sunghyokushi

Nenavidet ❤️ කතාව අප්ඩේට් කරන්න මට චූටිම චූටි කාලයක් දෙන්න....කතාව මගින් නවත්තන්නෙ නැ...අනිවාරෙන් මන් ඒ කතාව කම්ප්ලීට් කරනවා..ඒ කතාවෙ එන්ඩ් එක වෙනකම්ම මන් හදල තියෙන්නෙ..හිතා ගන්න බැරි අවසානයක් මන් හදල තියාන ඉන්නෙ...ඒත් මේ දවස් ටිකේ මට ලියන්න වෙලාවක් නැති තරම්....එක්සෑම් ලන් වෙලා තියෙන්නෙ...:( වැඩ ගොඩක හිර වෙලා ඉන්නෙ..මට සතියක් විතර කල් දෙන්න..ඕකේ...❤️
          
          ආදරෙයී...
          පාඩම් වැඩ නිසා පිස්සුව
          වැඩි වෙලා ඉන්න ඔතරි..
          Sung Hyo Kushii...:)❤️

jeoncharu

@sunghyokushi anee puluwn thram ikmanata denna..
Reply

sunghyokushi

https://www.wattpad.com/1367997677?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=sunghyokushi&wp_originator=%2BgIczirEX6%2Bz7Y3Q%2F81247Di%2F7lGOBnkskNgnxb0QuLT4voh5uYJCgolTs5Dw8m%2BYwHPUHU%2BsFsi54b29qQzlKue2iynQWecBGjXlD%2FGElqw%2FoMaYwRqAcGsKn4bAWLo
          
          ආඩම්බරකාර කිම් ටේහ්‍යුන්ගෙ..ආදරෙත් වෛරයත් උනේ එකම කෙනෙක්...
          ජියෝන් ජන්ග්කූක්ගෙයි කිම් ටේහ්‍යුන්ගෙයි ආදරේට මැදි උන 
          පාර්ක් කේහා..
          කවුරු තෝරගනියිද...?? 
          
          Nenavidet