sunharu31
මට මේ කතාව හොයලා දෙන්න පුළුවන් ද ඒක jikook එකක්. ජන්කුක්ට affair එකක් තියෙනවා ඒත් අම්මගෙ කීමට එයා ජීමින්ව බදිනවා. ජීමින් මිටි ගොඩක් ජන්කුක් දැන් යාලුවෙලා ඉන්න බෝයි ලස්සනයි. ජීමින්ට සල්ලි වතුපිටි තියෙනවා. ජන්කුක් හදන්නේ ජීමින් රවට්ටලා ඒවා ගන්න එයාගේ හොටෙල් එකක් හදන්න. ජීමින්ගේ තාත්තා අසනීපෙන් ඉන්නේ ටික කාලෙකින් එයා මැරෙනවා. ජන්කුක් හිතුවට ජීමින් අඩයි කියලා එයා අඩන්නේ නැහැ තාත්තා මැරුනේ ඔයාට මාව බාරදීලා හරි මොකක්හරි කියනවා එයා. පස්සේ ජන්කුක් අර බෝයි එක්ක ජීවත් වෙන ගෙදරට ජන්කුක්ගේ අම්මා ජීමින්ව එක්කගෙන එනවා එතනදී ජීමින් හැමදේම දැනගන්නවා. අන්තිමට එයා සූසයිඩ් කරගන්නවා. ජන්කුක් එද්දිත් එය මැරිලා ඉවරයි.