suzi_diana

හලූ......❤️❤️
          	
          	ඔන්න මන් ආවා.මම ඉතින් සාමාන්‍යයෙන් වැඩියෙ මේවා දාන්නෑනි. ඒත් අද දැම්මා. මම අලුත් කතාවක් ලියන්න යන්නෙ ඒත් එක්කම තව one shots තියෙන පොතකුත් ලියන්න ඉන්නෙ. Invisible shadows පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලනවා. මම වැඩිය වට්පෑඩ් එන්නෑ ඒක ඉවර කරාට පස්සෙ. මාසෙකට දෙපාරක් වගේ තමා එන්න හිතාන ඉන්නේ. ඒ ආවාම අර පොතෙත් අප්ඩේට් දෙන්නම්. මට ඉතිම් මරණ තර්ජණ කොමෙන්ට් ඒම නෑනි. ඒක නිසා මන් නැහැයි කියලා ඔයාලට පාළුවක් නෑනි හුම්...... ඒ නම් යන්න අවසර...
          	
          	ආහ්..ඔයාලා පරිස්සමින් නේ?????
          	God bless you all..❤️❤️❤️❤️❤️

Thank you for reading my story And thank you for voting and also for your sweet comments. I'm really happy becaz 50 readers are there. Um..this is my first story and this is my own idea. So...I don't have words to explain about my happy. I really  didn't think you would  read my book. Actually i'm not good at writing books. And also I my special thanks goes to nmp_wijesiri (Maheesha). She is the main reason to write this book.  wait for a another book from me. I'm thinking of giving it to Sosori. And finally, I want a friend who can make book covers. If anyone can plz send me an inbox mesg. It's enough foe today. I'm again saying thank you for everyone who are helping for me. Love you ❤ and ake care.
          
          I'm Suzi_Diana.❤❤