tHvkM1

හායි..කාලෙකින් නේද..? Wattpad පිස්සු නටලා තියෙන්නේ..මට දැන් ලිය ලිය හිටපු එකත් ලියන එක එපා වේගෙන එන්නේ...මන් ආවේ ඒක කියන්න නෙවෙයි..මම මේක කියන්නෙ කිසිම පක්‍ෂයක් ගාවන් නෙවෙයි..මම තාම AL කරන ළමයෙක්..
          	      #Gohomegota දැන් අපේ රටේ තියෙන එකම news එක වෙලා..ඇත්තටම board උස්සන් පාරට බැස්ස කියල, tag එකක් trending ගෙනාව කියල ඒකෙන් විතරක්ම ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් ද..? ගෙවල් කඩල ගිනි තිබ්බ කියල ප්‍රශ්නය විසඳෙයි ද?..මොනවත් ඕනෙ නෑ තමන් කන ටොෆි  කොලෙත් පාරෙ දාල යනව නම් ඒ කෙනාගෙ දේශප්‍රේමීත්වය ගැන මොනව කියන්න ද..?එක දවසක් ටවුන් එකක් සුද්ද කරන්න  විතරක් නගර සභාව කොච්චර වියදම් කරනව ද?protests කරන්න එපා කියන්නේ නෑ..හැබයි තනි තනිව හැදුනොත් මේ රට තව ගොඩක් සුන්දර වෙයි..
          	@_Tharu_
          	
කලින් දාපු එක delete උනානේ කමක් නෑ මේ  ටිකේ වැඩ ගොඩයි අප්පා..කාලෙකින් wattapad පැත්තේ ආවේ..
          Update ඕනෙද?
          
tHvkM1

හෙට දෙන්නද?
Contestar

tHvkM1

Hii...wattpad එක පිස්සු නටලා මම නිකමට stay with me  එකේ intro එක බැලුවා වැරදි තියනවද කියල..මම story එකේ දාලා තියන intro එකේ එක ඡේදයයි edit කරන තැන වැටෙන්නෙමට කියනවද ඔයාලගෙත් එහෙම ද කියල..?මට මොනවත් හිතා ගන්න බැරුව ඉන්නෙ

VangirlANU

Thank u for following me dr ❤️❤️ check my story as well.I purple u 

tHvkM1

Sorry for the late❤
Contestar