muthu_jikook2

හායි...
          මම මුතූ...
          අක්කගෙ සංසාර සිහින පොත මම කියෙව්වා...
          එක හරිම ලස්සනයි...

t_Sukii_7

@muthu_jikook2 හායි මුතූ...
            අනේහ්..තැන්ක් යූ සෝ මච් නංගා. ආදරෙයි❤ දිගටම කතාව එක්ක ඉන්න.❤
Reply

t_Sukii_7

සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ තිත්ත පැටව්නේ.❤️
          
          මේ අවුරුද්ද හිතන පතන විදියටම හැමදේම සාර්ථක වෙන, සුබ අවුරුද්දක් වෙන්න ඕන. හැම මොහොතකම සතුටින් පරිස්සමින්,ඉන්න ලැබෙන්න ඕන....!!!❤️✨
          
          ආදරෙන්,
          ඔයාලගෙ සුකී...❤️

t_Sukii_7

@Hewageshaa29 අප්ඩේට් එකක් දුන්නා සුදෝ ❤️
Reply

Hewageshaa29

@t_Sukii_7 updates dennko akkiyo...❤️❤️
Reply

fhjjfk

Thanks follow කරාට .

t_Sukii_7

@fhjjfk My pleasure sudo...❤️ හරි ළමයෝ. ඒක කමක් නෑ..❤️
Reply

fhjjfk

@fhjjfk  ඔයාව වලෝ කරන්න විදියක්නැ wattpad එකේ පොඩි අවුලක්වේලා    නැත්තම් මම ඔයාව වලොකරනවා හරිද☺❤
Reply