ඊලග පාට් එකත් දැම්මා
කෝමත් හැමෝටම මුල් ටික අමාරුයි....
පට්ට මහන්සියක් දාලා ලියලා මගේම කතාව ආඩම්බරෙන් පබ්ලිශ් කරලා ආයි ඊලග දවසෙ ඇවිල්ලා විව්ස් ගාන දකිද්දි හිතට අමාරුයි තමයි..........
සමහර ෆෑන් ෆික්ශන් දැකලා ඒවයෙ විව්ස් කමෙන්ට් දැකලා හූල්ලන්නත් හිතිලා තියෙනව තමයි...........
ඒත් එයාලටත් මට වගේම කාලයක් තියෙන්නැති නේද
-ම්ම්ම් වෙන්නැති
මට සවියක් වෙන්න ඉන්නෙ දැන් කව්රු හරි මේක කියවනවනම් ඒ කෙනාම තමා,
මට උදව් කරන්න.... පිනක් වශයෙන්වත්
Good night
මීට-
ඒලියන් ඕතරි කියලා මමම දාගත්තු නමක් තියෙන අසරණ ජීවියා...............